ක්‍රිකට් තරුවක් – තිලකරත්න ඩිල්ෂාන් පොදුජන පෙරමුණේ සමාජිකත්වය ගනියි

(14.11.2018 – nethnews.lk)

ශී‍්‍ර ලංකා හිටපු ටෙස්ට් කි‍්‍රකට් කී‍්‍රඩක තිලකරත්න ඩිල්ෂාන් මහතා අද ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගත්තා. ඒ, බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි එම පෙරමුණේ කාර්යාලයේදීයි. එහිදී තිලකරත්න ඩිල්ෂාන් මහතා හිටපු පාර්ලිමේන්තු ජයන්ත කැටගොඩ මහතා අතින් ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගත්තා.

අනතුරුව තිලකරත්න ඩිල්ෂාන් මහතා අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාද මුණ ගැසී තිබෙනවා. ඒ, විජයරාම මාවතේ පිහිටි ඒ මහතාගේ නිවසේදීයි. ඉදිරි මහ මැතිවරණයේදී තිලකරත්න ඩිල්ෂාන් මහතා ගාල්ල දිස්ති‍්‍රක්කයෙන් තරග වැදීමට නියමිත බවයි දේශපාලන ආරංචි පැවසුවේ.

https://4.bp.blogspot.com/-5sV4sv1hb2M/W-wcrufW5BI/AAAAAAABEWY/o2GuJMvikeEt-NmSaBq08lFrJUhVP3tYgCLcBGAs/s1600/46156076_901284323593751_7958721566542397440_n.jpg
https://1.bp.blogspot.com/-Iq7JK4iGPn8/W-wcrgcpejI/AAAAAAABEWc/1vFeNkR1rCwvXRKe1P1JAM1SLgsY3PhdwCLcBGAs/s1600/46259451_555369258258419_8882343528949088256_n.jpg
https://4.bp.blogspot.com/-GyYTsaygxZQ/W-wcszltzqI/AAAAAAABEWg/whItSYcBlK0i_Wi6Ez6Xfuuvb-gP0wWrACLcBGAs/s1600/dILSHAN.jpg
********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *