බටහිර රටවල බලාපොරොත්තුවක් ගැන ගෝඨාභය හෙළිකරයි

(17.11.2018 – 19:26 +0530 – hirunews.lk/sinhala)

පැවති රජය වෙනස් වූ විගස බටහිර තානාපති කාර්යාල ක්‍රියාකළ ආකාරයෙන්, එම රජය කාගේ වුවමනාවකට ක්‍රියාත්මක වූ රජයක්ද යන්න පැහැදිලි වන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

ඔහු මේ අදහස් පළ කළේ කොස්ගම ප්‍රදේශයේදී අද පැවති “එළිය” සම්මණ්ත්‍රනයට එක්වෙමින්.

එළිය සංවිධානය පවත්වන සම්මණ්ත්‍රන මාලාවේ තවත් එක් සම්මණ්ත්‍රනයක් අද පස්වරුවේ පැවැත්වුණේ කොස්ගම ප්‍රදේශයේදී.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *