විමල්ගෙන් තවත් අනාවරණයක්

(24.11.2018 – 19:45 +0530 – sinhala.adaderana.lk)

හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා විසින් එල්.ටී.ටී,ඊ. සංවිධානය පිළිබඳ තොරතුරු සෙවූ බුද්ධි අංශ මෙහෙයුමක් පාවාදුන් බව අමාත්‍ය විමල් වීරවංශ මහතා අද (24) අනාවරණ කළේය.

ඒ අද පස්වරුවේ කඩවත පැවති ජනහමුවකදීයී.

මහ මැතිවරණයක් ඉල්ලා බල කෙරෙන දස ලක්ෂයක පෙත්සමට අස්සන් තැබීමේ සමාරම්භක උලෙළ අද කඩවතදී පැවැත්වුණේ මැති ඇමතිවරුන් සහ ප්‍රභූන් රැසකගේ ප්‍රධානත්වයෙන්.

එම අවස්ථාවෙදි අමාත්‍යවරයා මේ බව පැවසීය.

එහිදි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමෙන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි මහතා සහ මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අදහස් දැක්වීය.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *