උපකාරක පංති ගිය සිසුවාට සිදු වු අවාසනාවන්ත ඉරණම – CCTV දර්ශන සහිතයි

(24.11.2018 – 16:48 +0530 – sinhala.adaderana.lk) මාතර ඇලවේල්ල පාර ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පාසල් සිසුන් තිදෙනෙකු තවත් පාසල් සිසුවෙකු ඝාතනය කර තිබේ. අද (24) දහවල් පෞද්ගලික උපකාරක පංතියක් අවසන් වී යමින් සිටි සිසුන් පිරිසකට යතුරුපැදියකින් පැමිණි තවත් සිසුන් පිරිසක් පහරදී ඇති බව වාර්තා වේ. පහරකෑමෙන් සිසුන් දෙදෙනෙකු තුවාල ලබා ඇති අතර ඉන් එක් සිසුවෙකු රෝහලට … දිගටම උපකාරක පංති ගිය සිසුවාට සිදු වු අවාසනාවන්ත ඉරණම – CCTV දර්ශන සහිතයි කියවන්න