තම ව්‍යාපාරයේ න්‍යායපත්‍රයට අනුව කටයුතු කරන පුද්ගලයින්ට ඉදිරි මැතිවරණයේදී සහයෝගය – පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි

(25.11.2018 – 19:31 +0530 – sinhala.adaderana.lk)

තම ව්‍යාපාරයේ න්‍යායපත්‍රයට අනුව කටයුතු කරන පුද්ගලයින්ට ඉදිරි මැතිවරණයකදී සහයෝගය ලබාදෙන බව මහමැතිවරණයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ සභාපති පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පැවසීය.

උන්වහන්සේ පෙන්වාදෙන්නේ මහමැතිවරණයක අවශ්‍යතාව දැඩිව පවතින බැවින් මහමැතිවරණයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය බිහි කළ බවයි.

අදාළ ජාතික ව්‍යාපාරය බිහි කිරීම පිළිබඳව කොළඹ දී මාධ්‍ය හමුවක් කැඳවමින් පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි මේ බව සඳහන් කරන ලදි.

එම අවස්ථාවට එක්වෙමින් යුතුකමේ සංවිධානයේ සභාපති ගෙවිඳු කුමාරතුංග මහතා ද අදහස් පළ කලේය.

++++++++++++++++++++++++

*****************************************

‘ජනබලය කාටද’ හෝමාගම නගරයේදී

(28.11.2018 – 22:06 +0530 – hirunews.lk/sinhala)

‘ජනබලය කාටද’ යන මැයෙන් ආණ්ඩු පක්ෂය සංවිධානය කරන ජන රැළියක් අද (25) පස්වරුවේ හෝමාගම නගරයේදී පැවැත්වුණා.

ඒ මැති ඇමතිවරුන් කිහිපදෙනෙකුගේ ප්‍රධානත්වයෙන්.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *