ආණ්ඩුව මාරු වුවද FCIDය අහෝසි කිරිමේ හැකියාවක් නැහැ – නිතීඥ ප්‍රේමනාත් සී. දොළවත්ත

(25.11.2018 – 21:48 +0530 – hirunews.lk/sinhala)

අණ්ඩුව වෙනස්වු පමණින් FCIDය අහෝසි කිරිමේ හැකියාවක් නොමැති බව නිතීඥ ප්‍රේමනාත් සී. දොළවත්ත මහතා පවසනවා.

ඔහු මේ බව සදහන් කළේ යෝෂිත රාජපක්ෂ මහතා සමඟ අද පෙරවරුවේ පොලිස් මුල්‍ය අපාරධ විමර්ශන කොට්ඨාශයට පැමිණි අවස්ථාවේදි.

යෝෂිත රාජපක්ෂ මහතා විසින් ගල්කිස්ස ප්‍රදේශයේ පිහිටි නිවසක් මිලදී ගැනිම සම්බන්ධයෙන් විභාග වන නඩුවකට අදාලව අද (25) පෙරවරුවේ ඔහු පොලිස් මුල්‍ය අපාරධ විමර්ශන කොට්ඨාශයේ පෙනිසිටියා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *