පාර්ලිමේන්තු සභාවාරයට සහභාගි නොවීමට හේතුව ආණ්ඩු පක්ෂය කියයි

(27.11.2018 – 20:05 +0530 – hirunews.lk/sinhala)

කථානායකවරයාගේ ක්‍රියාකලාපයට විරෝධය දැක්වීමක් ලෙස තමන් පාර්ලිමේන්තු සභාවාරයට සහභාගි නොවන බව ආණ්ඩු පක්ෂය පවසනවා.

පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් මේ බව සඳහන් කළා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *