කථානායකට නීතිමය තත්ත්වයන්ට මුහුණදීමට සිදුවෙයි

(28.11.2018 – 18:52 +0530 – hirunews.lk/sinhala)

කථානායක කරූ ජයසූරියට ඉදිරියේදී නීතිමය තත්වයන්ට මුහුණදීමට සිදුවනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් මහතා ප්‍රකාශ කළා.

ඒ, අග්‍රාමාත්‍ය කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මේ අතර අග්‍රාමාත්‍ය කාර්යාලයේ අද පැවති තවත් මාධ්‍ය හමුවකට එක්වූ අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා කියා සිටියේ අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවේදී සම්මත වනු ඇති බවයි.

+++++++++++++++++++++++++++++++++++++

හැන්සාඩ් වාර්තාව නිවැරදි කරන්නයි ලිපියක්

(28.11.2018 – 16:31 +0530 – lankadeepa.lk)

ඉකුත් 14 වැනිදා පැවැති පාර්ලිමේන්තු රැස්වීමට අදාළ හෑන්සාඩ් වාර්තාවට පාර්ලිමේන්තුවේ සිදුනොවුණු අවස්ථාවක් ඇතුළත් කර එම වාර්තාව විකෘති කර ඇති හෙයින් එය වහාම නිවැරදි කරන්නැයි බුද්ධ ශාසන හා ආගමික කටයුතු ඇමැති උදය ගම්මන්පිල මහතා පාර්ලිමේන්තුවේ හැන්සාඩ් සංස්කාරකවරියට ලිපියක් යවමින් ඉල්ලීමක් කරයි.

ගම්මන්පිල මහතා හැන්සාඩ් සංස්කාරකවරියට යවා ඇති එම ලිපිය සම්පූර්ණයෙන් පහත දැක්වේ :

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *