කඩිනමින් මහමැතිවරණයක් පවත්වන ලෙස ඉල්ලා ජාතික එකමුතුව සංවිධානය කල මරදානේ රැළිය

(03.12.2018 – 19:08 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ජනපතිට පමණයි – සරත් එන්. සිල්වා

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට බලය හිමි ජනාධිපතිවරයාට පමණක් බව හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා පවසනවා.

කඩිනමින් මහමැතිවරණයක් පවත්වන ලෙස ඉල්ලා ජාතික එකමුතුව සංවිධානය කල රැළියකට අද මරදානේදී එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

ජන රැලියට සහභාගි වීම සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණි ජනතාව එම ස්ථානයට පැමිණියේ පා ගමනින්.

මේ හේතුවෙන් මරදාන අවට මාර්ගවල දැඩි රථවාහන තදබදයක් පැවතුණා.

++++++++++++++++++++++++

++++++++++++++++++++++++

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *