හිටපු ජනපති මහින්ද, අගමැති ධුරයෙන් ඉල්ලා අස්වන බව ලක්ෂ්මන් යාපා කියයි

(14.12.2018 – 19:12 +0530 – hirunews.lk/sinhala)

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හෙට දිනයේදී විශේෂ ප්‍රකාශයක් සිදුකර අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කළා.

නිදහස් සන්ධාන පාර්ලිමේන්තු කණ්ඩායම අද පස්වරුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගේ ප්‍රධානත්වයෙන් රැස්වී මේ සම්බන්ධයෙන් තීරණය කළ බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

++++++++++++++++++++++++

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *