එජාපය ඇමති ධුර බෙදාගැනීමේ අර්බුදයක බව මන්ත්‍රී බන්දුල කියයි

(25.12.2018 – 19:17 +0530 – hirunews.lk/sinhala)

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ වර්තමාන ආණ්ඩුව තුළ අමාත්‍ය ධුර බෙදාගැනීමේ බරපතල අර්බුදයක් උද්ගතව ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධානය පවසනවා.

එහි පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා මේ බව කියා සිටියේ කොට්ටාව – මත්තේගොඩ ප්‍රදේශයේ අද පැවති ජන හමුවකට එක්වෙමින්.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

  • With only less than 9-months left for the life of this corrupt government, all the greedy guts are now fighting among themselves, to maximize their private profits and handouts from businesses or from stripping national and public assets in banks and pension funds. The green chamelions do not change their nature, and the general public are stupid to go out into the streets to support these vermins. Sirisena warned you people of the nature and character of the big bank robber, but have you listened?

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *