TNA කූඨ අරමුණක් ගැන දහසයේ කණ්ඩායම හෙලිදරව්වක

(27.12.2018 – 19:44 +0530 – hirunews.lk/sinhala)

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ විපක්ෂ නායක තනතුරට එරෙහි දෙමළ ජාතික සන්ධානයේ කූඨ අරමුණ ව්‍යවස්ථාදායක සභාව තුල විපක්ෂයට ඇති අයිතිය උදුරා ගැනිම බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසනවා.

මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ නිදහස් පක්ෂ 16 කණ්ඩායම කොළඹ අද කැදවා තිබු මාධ්‍ය හමුවට එක්වෙමින්.

මාධ්‍ය හමුවට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බි.දිසානායක මහතා කියා සිටියේ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහට පාර්ලිමේන්තුව තුළ තවදුරටත් බහුතරයක් නොමැති බවයි.

+++++++++++++++++++++++++++++++++++++

ඇමති ධූර බෙදා ගැනීමට නොහැකිව ආණ්ඩුවේ ගැටුම් – මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ

(27.12.2018 – 19:47 +0530 – hirunews.lk/sinhala)

අමාත්‍ය ධුර බෙදා ගැනිමට නොහැකිව ආණ්ඩුව තුල ගැටුම් හට ගෙන ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මහතා ප්‍රකාශ කළා.

ඒ කොළඹ අද කැදවා තිබු මාධ්‍ය හමුවට එක්වෙමින්.

+++++++++++++++++++++++++++++++++++++

27.12.2018

+++++++++++++++++++++++++++++++++++++

26.12.2018
********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *