වැල්ලවායම පුදුම කරවමින් බෝධීන් වහන්සේගේ සිදුවූ අමුතු සිදුවීම මෙන්න

(27.12.2018 – 12:09 +0530 – hirunews.lk/sinhala)

වැල්ලවාය ඇතිලිවැව ප්‍රදේශයේ පිහිටා ඇති බෝධියක කඳ කොටසක නෙළුම් මල් වැනි මල් කිහිපයක් පිපි ඇති බව වාර්තා වනවා.

මෙම මල් පිපි ඇති ආකාරය දැක ඇත්තේ ප්‍රදේශයේ ජනතාව වන්දමාන කර ගැනීම සඳහා බෝධීන් වහන්සේ අසලට ගොස් සිටි අවස්ථාවේදීයි.

මෙලෙස පිපී ඇති මල් නෙළුම් මල් මෙන් දිස් වන අතර මෙම සිදූවීම දැක බලා ගැනිම විශාල පිරිසක් එම අසලට පැමිණෙමින් සිටන බවයි අප වාර්තාකරු කියා සිටියේ.

ප්‍රදේශයේ ජනතාව ප්‍රකාශ කරන්නේ තමන් කිසිදු දිනක මෙවැනි සිදුවීමක් දැක නොමැති බවයි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *