හිටපු රේගු අධ්‍යක්ෂ ජනරාල් පී.එස්.එම්.චාර්ල්ස් මහත්මිය යළිත් රේගු අධ්‍යක්ෂ පුටුවට

(05.02.2019 – 17:20 +0530 – sinhala.adaderana.lk)

හිටපු රේගු අධ්‍යක්ෂ ජනරාල්වරිය වන පී.එස්.එම්.චාර්ල්ස් මහත්මිය නැවතත් එම තනතුරට පත් කර ඇත.

එතුමියට වසරක සේවා දිගුවක් ලබා දී ඇති අතර මාස තුනක ප්‍රගතිය බලා නැවතත් ඒ සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව සඳහන්.

අමාත්‍ය මානෝ ගනේෂන් මහතාගෙන් කළ විමසීමකදී ඔහු පැවසුවේ අද (05) පස්වරුවේදී කැබිනට් මණ්ඩල රැස්වීමෙදි මේ බව සනාථ කළ බවයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *