පිවිතුරු හෙළ උරුමයෙන් ආණ්ඩුවට අභියෝගයක්

(05.02.2019 – 20:36 +0530 – hirunews.lk/sinhala)

ජාතික ආණ්ඩුවක් පිහිටුවා හැකිනම් ඉන්පසු අමාත්‍යධුර වැඩිකිරීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙන එන ලෙස පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අභියෝග කරනවා.

අද පෙරවරුවේ පක්ෂ මූලස්ථානයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මන්ත්‍රීවරයා මේ අභියෝගය ඉදිරිපත් කළා.

+++++++++++++++++++++++++++++++++++++

05.02.2019
********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *