EAP සමාගමේ සියලු දේපල මිලදීගත් කොටි හිතවාදී සමාගමක් ගැන විමල් විරවංශ හෙළිකරයි

(06.02.2019 – 20:00 +0530 – hirunews.lk/sinhala)

වත්මන් ආණ්ඩුවට ද බහුතරයක් නොමැති වීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ යෝජනාවක් සම්මත කර වහා මහ මැතිවරණයකට යා යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසනවා.

ඔහු මේ බව සදහන් කළේ හෝමාගම පැවැති ජන හමුවකට එක්වෙමින්.

මේ අතර, ජනතා විමුක්ති පෙරමුණේ ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා ද මහ මැතිවරණයක අවශ්‍යතාව සම්බන්ධව අදහස් පළ කළා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *