මන්ත්‍රි එස්.බී. දිසානායකගෙන් චෝදනාවක්

(07.02.2019 – 20:21 +0530 – hirunews.lk/sinhala)

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ කාර්ය මණ්ඩලයේ නිලධාරීන් වැඩි පිරිසක් වංචා හා දූෂණ රැසකට සම්බන්ධ වූවන් බව පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.බී. දිසානායක මහතා පවසනවා.

මන්ත්‍රීවරයා මේ බව සදහන් කළේ කොළඹදී අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

+++++++++++++++++++++++++++++++++++++

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *