ලංකාව ගැන ජිනීවා යෝජනාවලිය ඡන්දකින් තොරව සම්මතයි

(21.03.2019 – 20:40 +0530 – sinhala.adaderana.lk)

ශ්‍රී ලංකාවද සම අනුග්‍රහය දැක්වූ ජගත් මානව හිමිකම් යෝජනාවලිය, නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකාවට තවත් වසර දෙකක කාලයක් ලබාදෙමින් අද ඡන්දයකින් තොරව සම්මතවුණි.

ඒ අනුව එම යෝජනාවන් ක්‍රියාත්මක කිරීමට අදාළව ශ්‍රී ලංකාව දක්වා ඇති ප්‍රගතිය තවත් වසර දෙකකට පසුව මානව හිමිකම් කවුන්සිලයේ 42 වැනි සැසිවාරයේදී ඔවුන් විසින් දැනුම් දෙනු ඇත.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *