‘‘පැණි බීම බොනවාට වඩා බියර් බීම ගුණයි…’’ යමපාලන ප්‍රතිපත්තිය මුදල් ඇමතියා පැහැදිලි කරයි…

‘‘පැණි බීම බොනවාට වඩා බියර් බීම ගුණයි…’’ යහපාලන ප්‍රතිපත්තිය මුදල් අමාත්‍යවරයා පැහැදිලි කරයි…
(11.11.2017 – 00:08 +0530 – lankacnews.com)

ආණ්ඩුවේ අයවැයෙන් සියලුම පැණි බීම සඳහා නව බද්දක් හදුන්වා දුන්නේ ය. ඒ අනුව සියලුම සිසිල් බීම වර්ගවල මිල ලීටරයක් රුපියල් 50 කින් පමණ වැඩිවීමට නියමිතය.

එනම් සමාන්‍ය කොකා කෝල හෝ අලියා බීම බෝතලයක් රුපියල් 15 සිට 20 කින් වැඩිවීමක් සිදු වනු ඇත.

ඒ අනුව කොකා කෝලා ලීටර් 2.2 බෝතලයක් රුපියල් 250 සිට රුපියල් 350 දක්වා ඉහළ යනු ඇත. ජින්ජර් බියර් බෝතලයක් රුපියල් 220 සිට රුපියල් 320 දක්වා ඉහළ යනු ඇත.

එමෙන්ම අලියා පැණි බීම සමාන්‍ය බෝතලයක් රුපියල් 50 සිට රුපියල් 75 දක්වා ඉහළ යනු ඇත.

විශේෂයෙන්ම බියර් කෑන් එකක් (විදේශීය) 800 සිට 400 දක්වා අඩුවනු ඇත.

එමෙන්ම සමාන්‍ය ලයන් ලාගර් බියර් බෝතලයක් රුපියල් 390 සිට රුපියල් 250 දක්වා අඩුවනු ඇත.

වීඩියෝව :

*****************************************

පොලිස් හොරේ වාහනයේ කැමරාවෙන් අහු උන හැටි
(11.11.2017 – videos.gossiplankanews.com)

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *