හවුල් කතා සදහටම නිමයි.. ජනරජු මහින්ද අනුරපුර පින්බිමේ පොහොට්ටු වේදිකාවේ.. කන් අඩි පැලෙන ජයඝෝෂා නොනැවතේ…

(12.11.2017 – 15:50 +0530 – lankacnews.com)

හවුල් කතා සදහටම නිමයි.. ජනරජු මහින්ද අනුරපුර පින්බිමේ පොහොට්ටු වේදිකාවේ.. කන් අඩි පැලෙන ජයඝෝෂා නොනැවතේ…

පළාත් පාලන මැතිවරණයේ ප‍්‍රචාරක කටයුතු ඒකාබද්ද විපක්‍ෂය විසින් අද දිනයේ අනුරාධපුරයෙන් ආරම්භ කරයි.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ප‍්‍රමුඛ ඒකාබද්ද විපක්‍ෂයේ සෙසු පක්‍ෂ විසින් පවත්වන ‘රජරට මහා රැළිය’ අනුරාදපුරය සල්ගාදු ක‍්‍රීඩා පිටියෙදී පැවත්වෙයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු ඒකාබද්ද විපක්‍ෂයේ පක්‍ෂ නායකයින් හා ඒකාබද්ද විපක්‍ෂයේ සෙසු මන්ත‍්‍රීවරුන් මෙම රැළියේ වේදිකාව මත වෙයි.

Posted by කැලුම් ප්‍රියංකර on Sunday, November 12, 2017

———————-

ශ්‍රී මහා බෝධි සරණින් ජයම වේවා…

Posted by කැලුම් ප්‍රියංකර on Sunday, November 12, 2017

———————-

Posted by කැලුම් ප්‍රියංකර on Sunday, November 12, 2017

———————-

Posted by කැලුම් ප්‍රියංකර on Sunday, November 12, 2017

++++++++++++++++++++++++++++++

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *