අගමැති සඳුදා බැදුම්කර කොමිසමට…. හරස් ප‍්‍රශ්න අහන්නේ නීතිපති පමණයි…. දප්පුල ද ලිවේරා කට වහගනී….

(18.11.2017 – 09:20 +0530 – lankacnews.com)

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා අනිද්දා දිනයේ (20.11.2017) බැඳුම්කර කොමිසම හමුවේ පෙනී සිට සාක්‍ෂි ලබා දිමට නියමිතය.

එහිදී අගමැතිවරයාගෙන් ප‍්‍රශ්ණ විමසීම සදහා නීතිපතිවරයාම යෙදවීමට තිරණය වී ඇත.

ජනාධිපති කොමිසම තීරණය කර ඇත්තේ අගමැතිවරාගෙන් ප‍්‍රශ්න ඇසීම සදහා කනිෂ්ඨ නිලධාරීන් නොයෙදවිය යුතු බවයි.

එනිසා නීතිපති ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය මහතා අගමැතිවරයාගෙන් ප‍්‍රශ්න විමසීමට නියමිතය.

මීට පෙර අගමැතිවරයා විසින් බැදුම්කර කොමිසමට දිවුරුම් ප්‍රකාශයක් මගින්ද කරුණු දැක්වීමක් කර ඇත ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *