මන්ත්‍රි කෙහෙළියගෙන් ආණ්ඩුවට චෝදනාවක්

(19.11.2017 – nethnews.lk)

වත්මන් ශ්‍රී ලංකාවේ පවතින ආණ්ඩුව තුළ ආණ්ඩු කිහිපයක් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රි කෙහෙළිය රඹුක්වැල්ල මහතා චෝදනා කරනවා.

ඔහු කියා සිටියේ ආණ්ඩුව සිදු කරන ඇතැම් ප්‍රකාශවලද කිසිදු ස්ථාවරත්වයක් නොමැති බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රි කෙහෙළිය රඹුක්වැල්ල මේ බව කියා සිටියේ මහනුවර ප්‍රදේශයේ අද (19) පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් පළ කරමින්.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *