අතුරුදන්වුවන් පිළිබඳ පනත් කෙටුම්පත ගැන විවිධ අදහස්

(19.09.2017 – 19:40 +0530 – hirunews.lk/sinhala)

ඕනෑම පනතක් සම්මත වීමෙන් පසු එය අතීතයට බලපාන පරිදි නීති ක්‍රියාත්මක කිරීමට මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ප්‍රතිපාදන ඇතැයි මහා සංඝරත්නය සහ වෘත්තීයවේදීන් පවසනවා.

අතුරුදන් වූවන් පිළිබද කෙටුම්පත සම්බන්ධයෙන් අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡා කිහිපයකදී මේ පිළිබද අදහස් පළ වුණා.

**************************************

සංගායනාවක අවශ්‍යතාව, බොදුබල සේනාව පහදයි
(19.09.2017 – 19:23 +0530 – hirunews.lk/sinhala)

රටේ සියලූ ක්‍ෂේත්‍රවලට අදාළව වහාම සංගායනාවක් පැවැත්විය යුතු බව බොදුබල සේනා සංවිධානය පවසනවා.

කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් මෙම අදහස් පළ කළා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *