‘අපේ ජාතිය-දෙමල ඊළම.. අපේ නායක-ප්‍රභාකරන්’ කියා දොරකඩ විරෝධතා කල කොටි රැලට තනිව අභියෝග කල අභීත බ්‍රිගේඩියර්ගේ වැඩ තහනම් කෙරේ..

(06.02.2018 – 22:38 +0530 – lankacnews.com) 2018 පෙබරවාරි 04 වැනිදා නිදහස් දිනයේ බ්‍රිතාන්‍යයේ ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ යෙදුනු කොටි හිතදීන්ගේ විරෝධතාවයකට ආක‍්‍රමණකාරී ලෙස හැසිරුණේ යයි එම කාර්යාලයට ආරක්‍ෂක උපදේශක ලෙස අනුයුක්ත කර සිටි බ්‍රිගේබියර් ප්‍රියන්ත ප‍්‍රනාන්දු මහතා වහාම ක‍්‍රියාත්මක වන පරිදි සේවයෙන් ඉවත් කර තිබේ. නිදහස් දිනයේ ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් … දිගටම ‘අපේ ජාතිය-දෙමල ඊළම.. අපේ නායක-ප්‍රභාකරන්’ කියා දොරකඩ විරෝධතා කල කොටි රැලට තනිව අභියෝග කල අභීත බ්‍රිගේඩියර්ගේ වැඩ තහනම් කෙරේ.. කියවන්න