හිරු සී.අයි.ඒ : තණමල්විල ගොවිජන සේවා මධ්‍යස්ථානයේ කාර්යාල කාර්ය සහයිකාවගේ වංචාව

(21.04.2018 – 21:10 +0530 – hirunews.lk/sinhala)

රජයේ ව්‍යාපෘතියක් හරහා සහන මිලට ට්‍රැක්ටර් රථ හා ගොයම් කපන යන්ත්‍ර ලබා දෙන බව පවසමින් තණමල්විල ගොවිජන සේවා මධ්‍යස්ථානයේ කාර්යාල කාර්ය සහයකවරිය රුපියල් කෝටි ගණනක වංචාවක් සිදුකර තිබෙනවා.

අද හිරු සී.අයි.ඒ අනාවරණය එම මහා පරිමාණ වංචාව පිළිබඳවයි.

තණමල්විල ගොවිජන සේවා මධ්‍යස්ථානයේ කාර්යාල කාර්ය සහයකවරිය ලෙස කලක පටන් සේවය කලේ ටී. කේ. ඉනෝකා නම් කාන්තාවක්.

මෙම කාර්යාලයේ මධ්‍යස්ථාන භාරකාරු ලෙස ද පෙනී සිට ඇත්තේ ඇයයි.

සේවා ලබාගැනීමට මෙහි පැමිණෙන ජනතාවට ඇය පවසා ඇත්තේ රජයේ ව්‍යාපෘතියක් හරහා සහන මිලට කෘෂි යන්ත්‍ර ලබා දිය හැකි බවයි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *