රනිල්ගේ රෙදි ගලවන ෆයිල් තොගයක් රවී ලඟ.. රවී ඉවත් නොරකන හේතුව මේකයි..

(26.04.2018 – 23:00 +0530 – lankacnews.com)

එක්සත් ජාතික පක්‍ෂ ප‍්‍රතිසංවිධානයෙන් පසු එම පක්‍ෂ ඉදිරිපෙල හා පසුපෙල සියළු මන්ත‍්‍රිවරුන් සියළු දෙනා ඉන්නේ ඇටිකෙහෙල් කෑ උගුඩුවන් වගේයයි එක්සත් ජාතික නිදහස් පෙරමුණ පවසයි.

රට පුරාම පාක්‍ෂිකයන් කියන්නේ රනිල් වික‍්‍රමසිංහ මහතාට නායකත්වයෙන් ඉවත් වන ලෙස යයි එම පක්‍ෂයේ ප‍්‍රධාන ලේකම් මෛත‍්‍රී ගුණරත්න මහතා කියා සිටී.

රනිල් වික‍්‍රමසිංහ මහතාගේ රෙදි ගලවන ෆයිල් කිහිපයක් අතේ තියාගෙන සිටිනා රවි කරුණානායක මහතා ඉවත් කිරීමටද නොහැකි වී ඇතැයිද ඔහු සදහන් කරයි.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

++++++++++++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *