මාතර නගරයේදී මියගිය පොලිස් නිලධාරියාගේ බිරිඳට මිලියන 3.5 ක් පිරිනමයි : පොලීසියට සහය දුන් සිවිල් පුරවැසියන්ට මුදල් ත්‍යාග

(26.06.2018 – 20:19 +0530 – newsfirst.lk/sinhala)

මාතර නගරයේදී කොල්ලකරුවන් පිරිසක් සහ පොලීසිය අතර සිදු වූ වෙඩි හුවමාරුවේදී මිය ගිය පොලිස් නිලධාරියාගේ නිවසට ගිය පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අද පස්වරුවේ ඔහුගේ ඥාතීන් හමු විය.

එහිදී පොලිස්පති අරමුදල, පොලීසිය හා සේවා වනිතා ඒකක වලින් රුපියල් තිස්පන් ලක්ෂ හැටදහසක (35,60,000) මුදලක්, මියගිය පොලිස් නිලධාරියාගේ බිරිඳට ලබා දුන් අතර දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා සහන සැලසීමට ද පොලිස්පතිවරයා පොරොන්දු වුණි.

තවද මාතර වෙඩි තැබීම සිදු වූ අවස්ථාවේ තුවාල ලැබූ පොලිස් නිලධාරීන්ගේ ජීවිත බේරා ගැනීම සඳහා කටයුතු කළ පුද්ගලයින් ඇගයීමේ උත්සවයක් ද අද පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් මාතරදී පැවැත් විය.

මාතර වෙඩි හුවමාරුවේදී පොලීසියට සහය දුන් සිවිල් පුරවැසියන් 5 දෙනෙකුට මුදල් ත්‍යාග පිරිනමයි

* මාතර වෙඩි හුවමාරුවේදී පොලීසියට සහය දුන් සිවිල් පුරවැසියන් 5 දෙනෙකුට මුදල් ත්‍යාග පිරිනමයි * මියගිය පොලිස් නිලධාරියාගේ බිරිඳට මිලියන 3.5ක් පිරිනමයි

Posted by Newsfirst.lk on Tuesday, June 26, 2018

+++++++++++++++++++++++++++++++++

වෙඩි උණ්ඩ මැද ජීවිත අවධානම නොතකා පොලිස් නිලධාරීන් රෝහලට ගෙනගිය වීරයා කියූ සංවේදී කතාව :

+++++++++++++++++++++++++++++++++

++++++++++++++++++++++++++++++++++

*********************************************

7 Real Ghost Videos Caught On Tape Hindi

10 Real Ghost Videos Caught On Tape Camera Hindi PART 2

REAL GHOST VIDEO IN INDIA ! GHOST VIDEOS 2018 REAL GHOST CAUGHT ON TAPE

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *