සිංගප්පූරු වෙළඳ ගිවිසුම කිව්වට මෙක ලෝක වෙළඳ සංවිධානය සමග ගහපු ගිවිසුමක්

(28.06.2018 – lankatruth.com)

සිංගප්පූරු – ශ්‍රී ලංකා වෙළඳ ගිවිසුම නමින් හැඳින්වුවද එම ගිවිසුම ලෝක වෙළඳ සංවිධානය සමග අත්සන් කළ වෙළඳ ගිවිසුමක් යැයි ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභි, දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා සඳහන් කරයි.

“ශ‍්‍රී ලංකා-සිංගප්පූරු ගිවිසුම හා ආර්ථිකයේ හෙට දවස” මැයෙන් ජනතා විමුක්ති පෙරමුණ අද (28) කොළඹදී සංවිධානය කර තිබූ සම්මන්ත්‍රණයක් අමතමින් වසන්ත සමරසිංහ මහතා මේ බව පැවසීය.

මෙය ලංකාව නවලිබර් ආර්ථිකයේ අවසාන කොටස සම්පූර්ණ කිරීමට රනිල් – මෛත්‍රී ආණ්ඩුව එළඹි වෙළඳ ගිවිසුමක් යැයිද එහිදී වසන්ත සමරසිංහ මහතා අවධාරණය කළේය.

මෙහිදී ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා සහ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණවේදීන්ගේ සංගමයේ සභාපති ඉන්දික ගමගේ මහතාද මෙම සමන්ත්‍රණය ඇමතීය.

ජවිපෙ මධ්‍යම කාරක සභික වසන්ත සමරසිංහ මහතා :

 

පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා :


********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *