(29.06.2018 – nethnews.lk)
සිංගප්පූරු වෙළද ගිවිසුම සම්බන්ධයෙන් අමාත්‍ය මලිත් සමරවික්‍රම මහා නාහිමිවරුන්ට පවා අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර ඇති බව තොරතුරු තාක්ෂණ වෘත්තියවේදීන්ගේ සංසදය පවසනවා. එහි සභාපති කපිල පෙරේරා මහතා කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී ඒ පිළිබද මෙලෙස කරුණු පැහැදිලි කළා.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ මලික් සමරවික්‍රම ඇමතිවරයාගේ අමාත්‍යධුරය සමබන්ධයෙන් ජනාධිපතිවරයා තීරණයක් ගත යුතු බවයි.
මෙම ගිවිසුමේ රටට අහිතකර කරුණු ගණනාවක් ඇතුළත් වන බවයි තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ සංසදයේ ලේකම් ලසන්ත වික්‍රමසිංහ මහතා මෙහිදි කියාසිටියේ.
********************* ( නැවත මුල් පිටුවට ….. ) –
ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴