ETI ආයෝජකයින්ගේ මුදල් චිත්‍රපට නිෂ්පාදනයට යොදාගෙන ඇති බවට අනාවරණයක්

(08.07.2018 – 20:02 +0530 – hirunews.lk/sinhala)

ඊ.ටී.අයි. ආයෝජකයින්ගේ මුදල් චිත්‍රපට නිෂ්පාදනයට යොදාගෙන ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි මහතා පවසනවා.

ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකය අද (08) පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ අදහස් පළකළා.

****************************************

පන්සල් ඉදිකිරීමට පවා අවසරගත යුතු තත්වයක් නිර්මාණය වෙලා – හිටපු ජනපති
(08.07.2018 – 19:34 +0530 – hirunews.lk/sinhala)

පන්සල් ඉදිකිරීමට පවා අවසරගත යුතු තත්වයක් රටතුළ නිර්මාණය වී ඇතැයි හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

ඔහු මේ අදහස් පළ කළේ අද (08) පස්වරුවේ දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ පැවැති ආගමික උත්සවයකට එක්වෙමින්.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *