ඉරිදා (15) සිට දඩ වැඩි කර ඇති රථවාහන වැරදි හා දඩ මුදල් මෙන්න…

(11.07.2018 – 09:20 +0530 – lankacnews.com)

එළැඹෙන 15 වැනිදා සිට රථ වාහන වරද 33 ක් සඳහා පොලිසිය විසින් නියම කරන ස්ථානීය දඩය ඉහල නංවා ඇත.

2018 ජනවාරි 15 දින නිකුත් කරන ලද අති විශේෂ ගැසට් නිවේදනය අනුව මෙම දඩ මුදල් ඉහල නැංවීම සිදු කර ඇත.

එමෙන්ම මෙතෙක් එම දඩය ගෙවීම සදහා පැවති දින 14 ක කාලය දින 28 ක් දක්වා දිගු කර ඇති අතර ඒ සදහා සුළු ප‍්‍රමාද ගාස්තුවත්ද අය කෙරෙයි.

ඒ අනුව දඩ මුදල ඉහල නැංවෙන වරදවල් මෙසේය :

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *