පළමු අවස්ථාවේම ආණ්ඩුව පෙරලන බව හිටපු ජනපති කියයි

(20.09.2018 – 19:01 +0530 – hirunews.lk/sinhala)

වත්මන් ආණ්ඩුව පෙරලීමට ලැබෙන පළමු අවස්ථාවේදීම එය සිදුකිරීමට සූදානම් බව, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ පානදුර නිදහස් කලා සන්ධානයේ වාර්ෂික රැස්වීමට ඊයේ එක්වෙමින්.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *