විස්සට තුනෙන් දෙකක් ලබාගැනීමට අපහසු බව ඒකාබද්ධය කියයි

(11.10.2018 – 19:19 +0530 – hirunews.lk/sinhala)

ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කළ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය ලබාගැනීමට ඉඩ නොතබන බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.

කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා මේ බව ප්‍රකාශ කළ අතර, එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී මොහාන් පී ද සිල්වා මහතා ද අදහස් පළ කළා.

++++++++++++++++++++++++

*****************************************

පවතින තත්වය තුල සභාග ආණ්ඩුවක් පිහිටුවීම නුසුදුසුයි – පැවිදි හඬ

(11.10.2018 – 19:50 +0530 – hirunews.lk/sinhala)

පවතින දේශපාලන වාතාවරණය තුළ ඒකාබද්ධ විපක්ෂය සභාග ආණ්ඩුවක් පිහිටුවීම කිසිසේත්ම නුසුදුසු බව පැවිදි හඬ සංවිධානය පවසනවා.

නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේ අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එහි සභාපති පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් මේ බව සදහන් කළා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *