Category «ක්‍රීඩා – විනෝදාංශ – උත්සව»

කිළිනොච්චි ප්‍රා.මාධවේදියාට පහර දී පැහැර ගැනීමට තැත් කළ 2 ක් පොලිසියෙන් අල්ලයි

(10.12.2017 – News e Lanka) කිළිනොච්චියේ ප්‍රාදේශීය මාධ්‍යවේදියාට පහරදී ඔහුව පැහැරගෙන යාමට උත්සහ කළ සැකකරුවන් දෙදෙනෙකු 10 දා මාන්කුලම පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන තිබේ. කිළිනොච්චියේ ප්‍රාදේශීය මාධ්‍යවේදී එස්.බාස්කරන් මහතාට 8 දා රාත්‍රී කිසියම් පිරිසක් විසින් පහරදී ඔහුව පැහැරගෙන යාමට උත්සාහ දැරූ බවට එම මාධ්‍යවේදියා විසින් 9 දා මාන්කුලම පොලීසියට කළ පැමිණිල්ලක් පිළිබඳව පැවැත්වූ පරීක්ෂණයකින් …

සිංහ කොඩිය අරන් ඇමරිකාවට ගිය ආසියාවේ කලු සිංහයා කිරුළ දිනන සටන අරඹයි

(05.12.2017 – 12:05 +0530 – sinhala.adaderana.lk) මිස්ටර් ඇන්ඩි මිස් ඇට්ලස් ඇන්ඩ් ෆිට්නස් එක්ස්පෝ – 2017 තරගාවලිය සහභාගී වීම සඳහා නොවැම්බර් මස 26 වැනි දින ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයට පැමිණි ශ්‍රී ලංකේය කාය වර්ධන ශූර ලූෂන් පුෂ්පරාජ් මේ වන විට පුහුණුවීම් සැසිවාරවලට සහභාගී වෙමින් සිටී. ඔහු ඉතාම හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන අතර දෙසැම්බර් 9 වැනිදා පෙ. ව. …

හඬවල් 35 කින් ගී ගයන නිලන්ත සිරි පතිරණ : ගඟ අද්දර ගීතය ජනප්‍රිය ගායකයන් 8 දෙනෙකුගේ හඬින්

• ගඟ අද්දර ගීතය ජනප්‍රිය ගායකයන් 8 ට දෙනෙකුගේ හඬින් කියන නිලන්ත සිරි පතිරණ : ———————— • එක මිනිසෙකු තුලින් හඬ 35 ක් නිකුත් වෙයි. ඔබත් නරඹන්න ඔබ පුදුමයට පත්වෙයි : ——————————————- ————————————————- ————————————————- ————————————————- ————————————————- ————————————————- ————————————————- ————————————————- ————————————————- ————————————————- Nilantha Siri Pathirana (San Piling Musical Show) (23.03.2019) ————————————————- ********************* ( නැවත මුල් පිටුවට …

හඬකවන ලද විදෙස් ටෙලිනාට්‍ය මිල ඉහළට

(07.11.2017 – 17:26 +0530 – sinhala.adaderana.lk) හඬකවන ලද විදේශ ටෙලිනාට්‍ය සඳහා අයකරනු ලබන ගාස්තුව රු. 90,000 සිට රු. 150,000 දක්වා වැඩි කර ඇති බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසයි. ශ්‍රී ලංකාවට පිටරටින් ආනයනය කර හඬ කවා දේශීය වශයෙන් ප්‍රදර්ශනය කරන ටෙලිනාට්‍ය, චිත්‍රපට හා වාණිජ වැඩසටහන් සඳහා අයකරනු ලබන බද්ද වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩි කර …

පාසලේදී වැටී බරපතල තුවාල ලැබූ 12 හැවිරිදි සිසුවා තනියම රෝහලට යයි – ගුරුවරු කිසිවෙක් සහයට ඇවිත් නෑ

(02.11.2017 – 15:52 +0530 – sinhala.adaderana.lk) ගිනිගත්හේන මධ්‍ය මහා විද්‍යාලයේ 7 වන ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන සිසුවෙකු පාපන්දු පුහුණුවිම් කටයුතු වල නිරතව සිටිය දී වැටී බරපතල ලෙස තුවාල ලබා පේරාදෙණිය ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇත. ඊයේ (01) පස්වරු 2.15 ට පමණ එම පාසලේ හත්වන වසරේ අධ්‍යාපනය ලබන ලිනාල් මිතිල රණවිර (12) සිසුවා පුහුණූවීම් කටයුතු වල …

‘ආයුබෝවේවා, අනූවට පා තබන සිබිල්’ චිත්‍ර ප්‍රදර්ශනය

(31.10.2017 – 20:09 +0530 – lankadeepa.lk) ප්‍රවීණ චිත්‍ර ශිල්පිනී සිබිල් වෙත්තසිංහ මහත්මිය ගේ 90 වැනි ජන්ම දිනය අදට යෙදී තිබූ අතර ඒ නිමිත්තෙන් සංවිධානය කෙරුණු ‘ආයුබෝවේවා, අනූවට පා තබන සිබිල්’ චිත්‍ර ප්‍රදර්ශනය කොළඹ ලයනල් වෙන්ඩිට් කලාගාරයේදී අද (31) පැවැත්විණි. සිබිල් වෙත්තසිංහ මහත්මිය විසින් අඳින ලද ‘සිදුහත් කුමාරයාගේ කතාව‘ සහ ‘පුදුම රිදී ගස‘ චිත්‍ර එකතුව මෙහිදී …

ශ‍්‍රී ලංකාව ලෝක කුසලාන දිනනවා බොරු.. දෙවැනි වටයටවත් එන්න බෑ.. මගේ අනාවැකි වැරදිලා නෑ.. රේස් කාරයා ක‍්‍රිකට් කෑවා.. – අර්ජුන

(01.11.2017 – 15:50 +0530 – lankacnews.com) ක්‍රිකට් ක්‍රීඩාවේ වත්මන් ව්‍යවසනය ඉදිරියටත් අඛණ්ඩව පැවතුණහොත් 2019 වසරේදී ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය දිනා ගැනීම ඉතා අසීරු කරුණක් වනු ඇතැයි හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි. ඔහු මේ බව කියා සිටියේ අද (01) සිය අමාත්‍යාංශයේදී මාධ්‍යවේදීන් පිරිසක් හමු වූ අවස්ථාවේදීයි. “ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරියේ එන ඉන්දීය …

ධාවන ශූරී නිලූකාට කඩිනමින් නිවසක් – නිවාස ඇමැති අද දෙරණට පොරොන්දු වෙයි

(31.10.2017 – 15:43 +0530 – sinhala.adaderana.lk) මැරතන් ධාවන ශූරී නිලූකා රාජසේකර මහත්මියට කඩිනමින් නිවාසයක් ලබා දීමට කටයුතු කරන බව නිවාස හා ඉදිකිරීම් ඇමැති සජිත් ප්‍රේමදාස මහතා අද දෙරණට පැවැසීය. ඔහු මේ බව පැවැසූවේ “බුකිය කැලඹූ නිලූකාගේ වීඩියෝවේ ඇත්ත කතාව – බුකියේ ගිය නිසා බලධාරීන් අලුත් ප්‍රශ්නෙකුත් දාලා” යන හිසින් ඊයේ (30) අද දෙරණ කළ හෙළි …

විනිසුරුවන් පුදුම කල හොඳම ගායනය – සිරස ජූනියර් සූපර් ස්ටාර් ඉෂිනි තමෝද්‍යා

විනිසුරුවන් පුදුම කල හොඳම ගායනය – Ishani Thamodya- Junior Super Star සිරස ජූනියර් සූපර් ස්ටාර් වේදිකාවේ 21.10.2017 රාත්‍රියේ ගී ගැයූ පුංචි තරුව ඉෂිනි තමෝද්‍යා. ඇයට මෙතෙක් තරග සියල්ලෙන්ම හොඳම විනිසුරු ඇගයීම් ලැබීම විශේෂයි. ඇය ගායනා කල ගීතය මෙන්න : +++++++++++++++++++++++++++++++ +++++++++++++++++++++++++++++++ ++++++++++++++++++++++++++++++++ • සිරස සහ දෙරණ රූපවාහිණී වල ඇති ගුණාත්මක වෙනස මෙන්න…. (අවසානය දක්වා නරඹන්න) …

මගේ ලොකුම සතුට ගීතයට හානි නොකර රූප රචනාව කිරීමයි – ආචාර්ය වික්ටර් රත්නායක සූරීන්

(21.10.2017 – silumina.lk/2017/10/21/රසඳුන) ඔහු ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍ර යේ නිම් වළලු පුළුල් කළ යුග පුරුෂයෙකි.ඔහු බුදුගුණ, මවුගුණ, දේශානුරාගය, ප්‍රේමය, විරහව වැනි විෂයයන් ඔස්සේ අපේ රටේ ගීත ක්ෂේත්‍රයට දායාද කර ඇති ගීත විශාල සංඛ්‍යාව අති විශාලය. 1973 ජූලි 20 වැනිදා කොළඹ ලුම්බිණි රඟහලේදී ‘ස’ ප්‍රසංගය පවත්වමින් ප්‍රථම සජීව ඒකපුද්ගල ප්‍රසංගයක් පැවැත්වූ ලාංකේය ගායකයා ලෙස ඉතිහාසයට එක්විය. …