රේගු වර්ජනයේ රටම නොදුටු අනතුර මහින්ද හෙලි කරයි..
(02.02.2019 – 11:20 +0530 – lankacnews.com) හිටපු ජනාධිපති වත්මන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි : වර්තමාන රජයේ අත්තනෝමතික සහ අදූරදර්ශී ක්‍රියා මාර්ග නිසා ශ්‍රී ලංකාවේ ආර්ථිකයට විශාල ආදායමක් උපයා දෙන රේගු දෙපාර්තමේන්තුවේ කටයුතු මේ මොහොතේ අඩපණ වී ඇත. ජනාධිපති වරයාගේ අදහස්වලටද ඇහුම්කන් නොදී මේ ආකාරයට හිතුවක්කාරී ලෙස …