13 ට එකඟ වුනොත් හෙට සිට අපට ගෝනි ගනන් සල්ලි එනවා… – විමල් වීරවංශ

13 ට එකඟ වුනොත් හෙට සිට අපට ගෝනි ගනන් සල්ලි එනවා… – විමල් වීරවංශ 13 ට එකඟ වුනොත් හෙට සිට අපට ගෝනි ගනන් සල්ලි එනවා… – විමල් වීරවංශ (05.02.2023 – 16:40 +0530 – lankacnews.com) ජනාධිපතිවරයා දෙවැනි (2) වරටත් පාර්ලිමේන්තුව කල් දමනු ලැබුවේ ‘ලොකු පුටුවක’ යළි වාඩිවීමට යැයි පවසමින් ජනාධිපතිවරයාගේ සැබෑ වෑයම යටගැසීමට ඇතැමුන් උත්සාහ ගත්තත් …

පුතා කළ වරදට මව ව ඝාතනය කරලා ?

පුතා කළ වරදට මව ව ඝාතනය කරලා ? පුතා කළ වරදට මව ව ඝාතනය කරලා ? (05.02.2023 – 09:11 +0530 – sinhala.adaderana.lk) ඇඹිලිපිටිය ආයුර්වේදය මාර්ගයේ තිබී සැකකටයුතු ලෙස මියගිය කාන්තාවකගේ මළසිරුරක් ඊයේ (04) සොයාගෙන තිබේ. පුද්ගලයින් තිදෙනෙකු (3) විසින් මෝටර් රථයකින් පැමිණ අදාළ කාන්තාව පැහැරගෙන ගොස් ඇති බවට එම කාන්තාවගේ දියණිය විසින් සූරියවැව පොලීසිය වෙත …

03 වන දින රාත්‍රියේ පැවති සත්‍යග්‍රහයට පහරදුන් සිද්ධියේ තිදෙනෙක් (3) රිමාන්ඩ් කෙරේ

03 වන දින රාත්‍රියේ පැවති සත්‍යග්‍රහයට පහරදුන් සිද්ධියේ තිදෙනෙක් (3) රිමාන්ඩ් කෙරේ 03 වන දින රාත්‍රියේ පැවති සත්‍යග්‍රහයට පහරදුන් සිද්ධියේ තිදෙනෙක් (3) රිමාන්ඩ් කෙරේ (04.02.2023 – 20:16 +0530 – sinhala.adaderana.lk) 75 වන නිදහස් දින උළෙලට විරෝධය පළ කරමින් මරදාන එල්ෆින්ස්ටන් රඟහල ඉදිරිපිට ඊයේ (03) රාත්‍රියේ පැවති සත්‍යග්‍රහය විසිරුවා හැරීම සඳහා පොලීසිය කඳුළු ගෑස් හා ජල …

අවාසනාවන්ත රිය අනතුරකින් ජීවිතය අහිමිවූ තරුණ විද්‍යාඥයා

අවාසනාවන්ත රිය අනතුරකින් ජීවිතය අහිමිවූ තරුණ විද්‍යාඥයා අවාසනාවන්ත රිය අනතුරකින් ජීවිතය අහිමිවූ තරුණ විද්‍යාඥයා (04.02.2023 – 16:52 +0530 – sinhala.adaderana.lk) සිය තෙමස් (3) වියැති කුළුඳුල් දරුවාගේ කිරි දානයට අවශ්‍ය මල් රැගෙන නිවස කරා පැමිණෙමින් සිටි පියෙකු ඉතා අවාසනාවන්ත ලෙස සිදුවූ රිය අනතුරකින් මියගොස් තිබේ. සුඛෝපභෝගී මෝටර් රථයකින් අද (04) අලුයම් කාලයේ නිවසට පැමිණෙමින් සිටි ඔහු …

මිහින්තලේ ප්‍රතිසංස්කරණවලින් රජයේ හමුදා පැය 24 න් ඉවත් කරලා – ධාතූන්වහන්සේට හානියක් වුණොත් රජය වගකිවයුතුයි

මිහින්තලේ ප්‍රතිසංස්කරණවලින් රජයේ හමුදා පැය 24 න් ඉවත් කරලා – ධාතූන්වහන්සේට හානියක් වුණොත් රජය වගකිවයුතුයි මිහින්තලේ ප්‍රතිසංස්කරණවලින් රජයේ හමුදා පැය 24 න් ඉවත් කරලා – ධාතූන්වහන්සේට හානියක් වුණොත් රජය වගකිවයුතුයි (04.02.2023 – divaina.lk) දේශපාලකයන්ගේ පැත්තේ නොසිට, ජනතාවගේ පැත්තේ සිට කතා කරනවා කියලා, මිහින්තලා රජමහා විහාරස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතුවල නිරත ත්‍රිවිධ හමුදාව, සිවිල් ආරක්ෂක බළකාය ඇතුළු ආරක්ෂක …

අභිමානවත් නිදහස සමරන්න රු. 1,42,00,000 ක ජංගම වැසිකිලි – අකුණු සන්නායක පද්ධතියටත් රු. 3,60,000 ක් – මුලු වියදම රු. කෝටි 17 ට වැඩියි

අභිමානවත් නිදහස සමරන්න රු. 1,42,00,000 ක ජංගම වැසිකිලි – අකුණු සන්නායක පද්ධතියටත් රු. 3,60,000 ක් – මුලු වියදම රු. කෝටි 17 ට වැඩියි අභිමානවත් නිදහස සමරන්න රු. 1,42,00,000 ක ජංගම වැසිකිලි – අකුණු සන්නායක පද්ධතියටත් රු. 3,60,000 ක් – මුලු වියදම රු. කෝටි 17 ට වැඩියි (03.02.2023 – 17:33 +0530 – hirunews.lk/sinhala) ශ්‍රී ලංකාව අධිරාජ්‍යවාදීන්ගේ …

මොහාන් හා උදේනි මහජන උපයෝගීතා කොමිසමෙන් එළියට බහියි

මොහාන් හා උදේනි මහජන උපයෝගීතා කොමිසමෙන් එළියට බහියි මොහාන් හා උදේනි මහජන උපයෝගීතා කොමිසමෙන් එළියට බහියි (03.02.2023 – 16:49 +0530 – hirunews.lk/sinhala) මහජන උපයෝගීතා කොමිසමේ සාමාජිකයින් ලෙස කටයුතු කළ දෙදෙනකු (2) ඉල්ලා අස්වී තිබෙනවා. අද (03) පස්වරුවේ සිය තනතුරුවලින් ඉල්ලා අස්වීමට අදාළ ලිපි යොමුකර ඇති බවයි වාර්තා වන්නේ. මෙලෙස තම ධුරවලින් ඉල්ලා අස් වී ඇත්තේ …

ව්‍යවස්ථාව කිසිදා නොරැකපු රනිල්, 13 සම්පූර්ණයෙන් බලාත්මක කරලා ව්‍යවස්ථාව රකින්න හදන්නේ ඔහුගේ බෙදුම්වාදී උරුමය නිසා – වෛද්‍ය වසන්ත බණ්ඩාර

ව්‍යවස්ථාව කිසිදා නොරැකපු රනිල්, 13 සම්පූර්ණයෙන් බලාත්මක කරලා ව්‍යවස්ථාව රකින්න හදන්නේ ඔහුගේ බෙදුම්වාදී උරුමය නිසා – වෛද්‍ය වසන්ත බණ්ඩාර ව්‍යවස්ථාව කිසිදා නොරැකපු රනිල්, 13 සම්පූර්ණයෙන් බලාත්මක කරලා ව්‍යවස්ථාව රකින්න හදන්නේ ඔහුගේ බෙදුම්වාදී උරුමය නිසා – වෛද්‍ය වසන්ත බණ්ඩාර (02.02.2023 – 18:10 +0530 – lankaleadnews.com) 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ වශයෙන් බලාත්මක කිරීමට සැරසෙන රනිල් වික්‍රමසිංහ …

වැල්ලම්පිටියේ කෝටිපතියාගේ මරණය ඝාතනයක්

වැල්ලම්පිටියේ කෝටිපතියාගේ මරණය ඝාතනයක් වැල්ලම්පිටියේ කෝටිපතියාගේ මරණය ඝාතනයක් (03.02.2023 – dinamina.lk) • දින තුනකට (3) පසු සිරුර පැලවත්තේ පිහිනුම් තටාකයකින් හමු වෙයි• ඝාතකයන් කෝටිපතියාගේ ක්‍රෙඩිට් කාඩ්වලින් ඉන්දුනීසියාවට ගුවන් ටිකට්පත් අරන්• කටුනායක ගුවන් තොටේ සුපර් මාකට් එකකින් රුපියල් ලක්ෂ 5 ක බඩුත් අරන්• ඝාතනයට කාන්තාවකගේත් සම්බන්ධයක් ඇත්දැයි සැකයක් දින තුනක් තිස්සේ අතුරුදන්ව සිටි ෂේඩ්ස් (SHADES) නිමි …

සැලසුම් කරලා තිබ්බෙ මාව නිදහස් කරන්න නෙවෙයි මරන්න! – වසන්ත මුදලිගේ

සැලසුම් කරලා තිබ්බෙ මාව නිදහස් කරන්න නෙවෙයි මරන්න! – වසන්ත මුදලිගේ සැලසුම් කරලා තිබ්බෙ මාව නිදහස් කරන්න නෙවෙයි මරන්න! – වසන්ත මුදලිගේ (02.02.2023 – 16:07 +0530 – hirunews.lk/sinhala) සැලසුම් කර තිබුණේ තමාව නිදහස් කරන්න නොව හැකිනම් ඝාතනය කරන්න බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ පවසනවා. දින 167 ක් රක්ෂිත බන්ධනාගාරගත ව සිට …