Category «සාහිත්‍ය – කලා»

පෙරේරා , සිල්වා , ෆොන්සේකා , පීරිස් …. පෘතුගීසි නම් වල සිංහල තේරුම් දන්නවාද ?

(23.10.2017 – gossiplankanews.com) ලංකාව පෘතුගීසි යටත් විජිතයක් වීමෙන් පසු අප සමාජයට උරුම වූ විවිධ දේ තිබේ. පෙළපත් නාමයන් භාවිතය ඉන් එකකි. ලංකාවේ විශාල පිරිසක් තවමත් භාවිත කරන පෘතුගීසි පෙළපත් නාමයන් එලෙස භාවිත කළත් ඒවා කවර අරුතකින් යුක්තද යන්න බොහෝ අය දන්නේ නැත. සිල්වා, පෙරේරා, ෆොන්සේකා, ප්‍රනාන්දු, අල්විස්, ඩයස්, කොස්තා, අල්මේදා, ද මෙල්, වාස්, මෙන්ඩිස්, රොද්‍රිගු, …

විනිසුරුවන් පුදුම කල හොඳම ගායනය – සිරස ජූනියර් සූපර් ස්ටාර් ඉෂිනි තමෝද්‍යා

විනිසුරුවන් පුදුම කල හොඳම ගායනය – Ishani Thamodya- Junior Super Star සිරස ජූනියර් සූපර් ස්ටාර් වේදිකාවේ 21.10.2017 රාත්‍රියේ ගී ගැයූ පුංචි තරුව ඉෂිනි තමෝද්‍යා. ඇයට මෙතෙක් තරග සියල්ලෙන්ම හොඳම විනිසුරු ඇගයීම් ලැබීම විශේෂයි. ඇය ගායනා කල ගීතය මෙන්න : +++++++++++++++++++++++++++++++ +++++++++++++++++++++++++++++++ ++++++++++++++++++++++++++++++++ • සිරස සහ දෙරණ රූපවාහිණී වල ඇති ගුණාත්මක වෙනස මෙන්න…. (අවසානය දක්වා නරඹන්න) …

මගේ ලොකුම සතුට ගීතයට හානි නොකර රූප රචනාව කිරීමයි – ආචාර්ය වික්ටර් රත්නායක සූරීන්

(21.10.2017 – silumina.lk/2017/10/21/රසඳුන) ඔහු ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍ර යේ නිම් වළලු පුළුල් කළ යුග පුරුෂයෙකි.ඔහු බුදුගුණ, මවුගුණ, දේශානුරාගය, ප්‍රේමය, විරහව වැනි විෂයයන් ඔස්සේ අපේ රටේ ගීත ක්ෂේත්‍රයට දායාද කර ඇති ගීත විශාල සංඛ්‍යාව අති විශාලය. 1973 ජූලි 20 වැනිදා කොළඹ ලුම්බිණි රඟහලේදී ‘ස’ ප්‍රසංගය පවත්වමින් ප්‍රථම සජීව ඒකපුද්ගල ප්‍රසංගයක් පැවැත්වූ ලාංකේය ගායකයා ලෙස ඉතිහාසයට එක්විය. …

‘යදමින් බැඳි අක්‍ෂර’ විමල් වීරවංශ වැලිකඩ හිරේදී ලියූ කෘතිය ජනගත කෙරේ…

(21.10.2017 – 08:02 +0530 – lankacnews.com) ජාතික නිදහස් පෙරමුණේ නායක, විමල් වීරවංශ මහතා තම සිරගත දිවියේ අත්දැකීම් අලලා ලියූ ‘යදමින් බැඳි අක්‍ෂර : විමල් වීරවංශ සිරගත කරන ලද සිතුවිලි’ කෘතිය ඔක්තෝබර් 22 වැනි ඉරිදා සවස 3:00 ට කොළඹ සම්බුද්ධත්ව ජයන්ති මන්දිර ශ්‍රවණාගාරයේදී ජනගත කිරීමිට නියමිත ය. මෙම කෘතිය විමල් වීරවංශ මහතා සිරගතව ලියූ දෙවන කෘතිය …

පංති යැවීම ගැන දරුවන් වෙනුවෙන් දෙමාපියන්ගෙන්, සිබිල් වෙත්තසිංහ කළ විශේෂ ඉල්ලීම (වීඩියෝ)

(18.10.2017 – 10:56 +0530 – hirunews.lk/sinhala) පුංචි දරුවන් චිත්‍ර පංති නොයවන ලෙස ප්‍රවීණ චිත්‍ර ශිල්පිනි, ගත් කතුවරියක වන සිබිල් වෙත්තසිංහ මහත්මිය පවසනවා. ඇය කියා සිටින්නේ සෑම පුංචි දරුවකුට ම ස්වාධීන චිත්‍ර සම්ප්‍රදායක් තිබෙන බවත් එය වර්ධනය කර ගැනීමට උපකාර කිරීම වැඩිහිටියන්ගේ වගකීම බවයි. මේ මස 31 වන දා 90 වන වියට පා තබන සිබිල් වෙත්තසිංහ …

හංසයා සභාපති ලංකාවේ පුරවැසියකු නොවේ.. ජාතික හැඳුනුම්පත ව්‍යාජ එකක්.. හංසයා යටතේ ජනාධිපතිවරණයට තරග වැදීම ගැන නීතී අවුලක්..

(12.10.2017 – 09:20 +0530 – lankacnews.com) හංසයා ලකුණ පක්ෂයේ සභාපති ශලිල මුණසිංහ බ්‍රිතාන්‍යයේ පුරවැසියකු වන බවත් ඔහුගේ ශ්‍රී ලංකාවේ විසා තව නොබෝ දිනයකින් නිමවන බවත් ලෝකයේ බැංකු අතර වංචා සිදු කොට බන්ධනාගාර ගත කිරිමට යාමේදි මහේස්ත්‍රාත් අධිකරණයේදි හෙලිදරව් වි ඇත. රාජ්‍ය ආයතනයක් වන ලිට්ත්‍රො ගෑස් සමාගමේ සභාපති ලෙස බ්‍රිතාන්‍යයේ පුරවැසියකු පත් කලේ කෙසේද යන්නත් එසේ …

ITN FM බදාදා (10.10.2017) සිටඅලුත් වෙයි

(06.10.2017 – divaina.com) ITN FM ගුවන් විදුලිය මෙම බදාදා (10 දා) සිට යාවත්කාලීන කෙරෙන බව පසුගියදා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අනාවරණය විය. එහිදී ස්‌වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ සභාපති ප්‍රවීණ මාධ්‍යවේදී සමන් අතාවුදහෙට්‌ටි මහතා අදහස්‌ දක්‌වමින් මේ බව ප්‍රකාශ කළේය. ඒ අනුව, • අලුයම 4.00 සිට 6.00 දක්‌වා ‘අරුණට පෙර’ විකාශය වේ. සුපුෂ්පිත අදහස්‌ මුතුකැට මතුවන නිදහස්‌ …

ආබාධ ඇතත් මේ දරුවන් කාටවත් දෙවැනි නැත..! ‘සිත් රූ‘ මහා කලා මංගල්‍යයේ සේයාරූ

(06.10.2017 – 14:20 +0530 – lankaenews.com) අබාධ සහිත දරුවන් පුනරුත්ථාපනය කරන මෙරට ඇති වෘත්තීය පුහුණු මධ්‍යස්ථානවල අධ්‍යාපනය ලබන දරුවන්ගේ මහා කලා මංගල්‍යය වන “සිත් රූ 2017” උළෙල පසුගියදා අමාත්‍ය එස්. බී. දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විය. එහිදී අපේම රටේ අබාධිත සහිත දරුවන් තමන් කිසිවෙකුට දෙවැනි නැතැයි කියා තම කුසලතා විදහා …

නන්දා මාලිනියට දර්ශනසූරී උපාධිය

(06.10.2017 – 13:54 +0530 – lankadeepa.lk) සිංහල සංගීත ක්ෂේත්‍රයට විශිෂ්ට සේවාවක් කළ ජනාධිපති සම්මාන ලාභී ප්‍රවීණ ගායිකා විශාරද නන්දා මාලිනී මහත්මියට අද (6) දර්ශනසූරී සම්මාන උපාධිය හිමිවිය. කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවයේ දී කුලපති සේවාර්ජිත මහාචාර්ය සංගීත් නිපුන් සනත් නන්දසිරි මහතා අතින් ඇයට දර්ශනසූරී උපාධිය පිරිනැමිණි. උපකුලපති මහාචාර්ය …

ඉරාජ් ලිංගික බෙලහීනයෙක් ? ප්‍රවීණ ගායකයාට අපහාස කළ වීඩියෝව පරදා ඉරාජ්ගේ ජීවිත කතාව බවට පැවසෙන වීඩියෝව YouTube අංක 1 ට ආවේ මෙහෙමයි

(05.10.2017 – webgossip.lk) පසුගිය කාලය පුරා සමාජජාල ඔස්සේ කතාබහට ලක්වුණු මාතෘකාවක් වූයේ අපේ රටේ ප්‍රවීන කලාකරුවෙකු වූ වික්ටර් රත්නායක මහතාගේ ජීවිත කතාව බවට පැවසෙන සිද්ධියක් සමඟින් විවිධ විකෘතිතා සහිත දර්ශන සමඟින් ඔහුට අපසාහ වන ආකාරයෙන් නිර්මාණය කළ මියුසික් වීඩියෝවක් සම්බන්ධවයි. මෙය නිර්මාණය කළ ඉරාජ් නම් පුද්ගලයාට පසුව තරුණ තරුණයින් බොහෝ පිරිසක් දෝෂාරෝපණ එල්ල කර තිබුණේ …