Category «සංවර්ධනය»

මහාරාජාගේ පොල් බෑ මූණන්ට නොදිරවන රාජගිරිය ගුවන් පාලම අද ජනතා අයිතියට

(08.01.2018 – News e Lanka) 2016 වසරේ අප්‍රේල් මස 19 දින ඉදිකිරීම් ආරම්භ කළ රාජගිරිය ගුවන් පාලම මාස 32 ක් ඇතුලත ඉදිකිරීම් අවසන් කිරීමට යෝජනා වී තිබුණි. අගමැතිවරයාගේ අධීක්ෂණය හා මාර්ග සංවර්ධන අධිකාරියේ කාර්යක්ෂමතාවයත් මත මාස 20 ක් වැනි කෙටි කාලයක් තුලදී එය සම්පූර්ණයෙන්ම ඉදිකිරීම් අවසන් කිරීමට හැකියාව ලැබී ඇත. එලෙස ඉදිකිරීම් අවසන් කළ රාජගිරිය …

විදුලි සෝපාන..වෙළඳ සැල් සහිත ‘ලංකාවේ සුපිරිම දුම්රිය ස්ථානය’ ඉදිවන හැටි මෙන්න

(04.01.2018 – nethnews.lk) විදුලි සෝපාන ඇතුළු නවීන පහසුකම් රැසක් සහිත ශ්‍රී ලංකාවේ සුපිරිතම දුම්රිය ස්ථානය ඉදිවන අයුරු ඔබ දැක තිබෙනවා ද? බස්රථයේ ගිය ටිකට්පතින්ම දුම්රියේත් යා හැකි අවස්ථාව උදා වන බව ඔබ දන්නවා ද ? ඔබ ඒගැන හරි හැටි ඇතැම්විට නොදන්නවා ඇති. මේ, සියල්ල සිදුවන්නේ රුපියල් මිලියන 845 ක කොන්ත්‍රාත් මුදලක් වැය කරමින් ඉදිවන බහුකාර්ය …

නිව්ස් ඊ ලංකා අනතුරු අඟවා දින 2 යි ; ඇමරිකාව ලංකාවට දී තිබූ GSP සහනය ඉවත් කරයි : ඇමරිකාව ඉල්ලූ හැකරා හොරෙන් රුසියාවට දීමේ පරිප්පුව ලැබෙයි

(29.12.2017 – News e Lanka) ඇමරිකාවට අත්‍යාවශ්‍ය රුසියානු ජාතික සයිබර් අපරාධකාර හැකරා උදර්පන නීතිය යටතේ ඇමරිකාව ඉල්ලා සිටියදී අපරාධකරු ඇමරිකාවට නොදී රුසියානු අවි ඒජන්තයාගේ පුද්ගලික ජෙට් ගුවන් යානයේ පටවා රහසිගතව ලංකාවෙන් පිටමං කිරීමට එරෙහිව ලංකාවට දැනෙන ක්‍රියාමාර්ගයක් නුදුරු දිනයේ දී ඇමරිකානු බලධාරීන් විසින් ගනු ඇතැයි කියා නිව්ස් ඊ ලංකා පසුගිය 27 වෙනිදා වාර්තා කර දින …

මාස 11 ක් කලින් රාජගිරිය ගුවන් පාලමේ වැඩ නිමවෙයි

(21.12.2017 – 11:53 +0530 – sinhala.adaderana.lk) ජාතික ආණ්ඩුවේ සංකල්පයක් අනුව ඉදිකෙරිමින් පවතින රාජගිරිය ගුවන් පාලමේ වැඩකටයුතු මාස 11 කට පෙර අවසන් කිරීමට හැකි වු බව අගමැතිවරයා පවසයි. අද (21) උදෑසන ගුවන් පාලමේ වැඩකටයුතු නීරික්ෂණය කරමින් මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේය. ව්‍යාපෘතිය 2018 දෙසැම්බර් මාසයේ අවසන් වීමට තිබුණ ද …

උත්සවශ්‍රීයෙන් හම්බන්තොට වරාය ශ්‍රී ලංකා-චයිනා සමාගමට පැවරේ..! අගමැති ඩො.මි. 292 ක චෙක්පත පෙන්වද්දී භාණ්ඩාගාරයට සතයක්වත් නැතැයි අනුර පෙන්වයි.!

(10.12.2017 – News e Lanka) හම්බන්තොට වරාය ව්‍යාපෘතිය ඊයේ (09) දින සිට චීන-ශ්‍රී ලංකා හවුල් ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යෑමේ කටයුතු නිල වශයෙන් ආරම්භ කිරීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ චීන සමූහ ආණ්ඩුවේ හා චයිනා මර්චන්ට් පෝට් හෝල්ඩිංග්ස් (CMPH) සමාගමේ නියෝජිතයින් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ කමිටු ශාලා අංක 01 හි දී සිදු කෙරිණි. හම්බන්තොට වරායේ …

මඟී පහසුකම් පුළුල් කිරීමට දුම්රිය ව්‍යාපෘති කිහිපයක් ජනතා අයිතියට පත් කෙරේ

(26.11.2017 – 22:13 +0530 – sinhala.adaderana.lk) ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් මඟී පහසුකම් පුළුල් කිරීමේ වැඩ පිළිවෙළ යටතේ දිවයින පුරා සංවර්ධන කටයුතු රැසක් මේ වන විට ආරම්භ කර ඇත. එහි එක් පියවරක් ලෙස මිලියන 12ක වියදමින් හබරාදුව නගරයේ ඉදි කරන ලද නව දුම්රිය ස්ථානය ජනතා අයිතියට පත් කිරිම අද දින පෙරවරුවේ ප්‍රවාහන හා සිවිල් ගුවන් …

පැය 2 ක් නිදා ගෙන 15,000 ක් හොයාගෙන මාසෙට දින 60 ක් වැඩ කරන අපූරු මිනිහෙක්

(18.11.2017 – 13:03 +0530 – sinhala.adaderana.lk) දවසකට පැය දෙකක් නිදා ගනිමින් අලුයම 2 සිට රාත්‍රි 12 දක්වා කුලී වැඩ කොට දිනකට රුපියල් 15,000 කට ආසන්න මුදලක් උපයන මිනිසකු අපට හමු විය. වයස අවුරුදූ 46 ක් වන මොහු දෙදරු පියෙකි. නමින් බී.වී. කුමාරසිංහ නම් වෙයි. මාවනැල්ල හෙම්මාතගම පොලිස් බල ප්‍රදේශයේ මොලිගමුව ග්‍රාමයේ ජීවත්වන බී.වී. කුමාරසිංහ කවුරුත් …

දහසක් බාධා මැද පාර්ලිමේතුවේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ කල තුන්කල් දක්නා අයවැය විචාරය මෙන්න….

(16.11.2017 – 15:50 +0530 – lankacnews.com) ගරු කථානායකතුමනි, සිරිසේන/වික්‍ර‍මසිංහ හවුල් ආණ්ඩුව අවුරුදු තුනක පමණ කාලයක් තිස්සේ, තමන් ස්ථාපනය කරනවායයි කියූ ආර්ථිකයකයේ සිව්වැනි අයවැය, ගරු මංගල සමරවීර මුදල් ඇමතිතුමාගේ මංගල අයවැය ලෙස පසුගියදා ඉදිරිපත් වූනා. එම අය-වැය ආශ්‍රිතව මාගේ අදහස් යොමු කිරීමට මට අවස්ථාවක් ලබාදීම ගැන මා මුලින්ම ඔබතුමාට ස්තූතිවන්ත වෙනවා. මෙවර, අයවැයේ මුදල් ඇමතිගේ ආර්ථික …

රත්මලානේ පිහිටි කොළඹ ගුවන්තොටුපළට නවීන රේඩාර් පද්ධතියක්

(15.11.2017 – 21:13 +0530 – lankadeepa.lk) ගුවන් යානා ඇති ස්ථානය නියමුවාගේ සංඥා නිකකුත්වීම නොමැතිව වුවද සොයා ගත හැකිවන ආකාරයට වැඩි දියුණු කළ නවීන තාක්ෂණයෙන් යුතු ආරක්ෂිත ගුවන් ගමන් පාලක රේඩාර් පද්ධතිය ගුවනට මුදා හැරීම ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් රත්මලානේ පිහිටි කොළඹ ගුවන්තොටුපළෙදී අද (15) සිදු කෙරිණි. එම අවස්ථාවට …

ඇඩ‍්‍රස් නැතිවෙලා හිටපු ඇපල්වත්තේ මිනිස්සුන්ට අලුත් ඇඩ‍්‍රස් එකක් හම්බුණා

(13.11.2017 – 18:56 +0530 – sinhala.adaderana.lk) ඇඩ‍්‍රස් නැතිවෙලා හිටපු ඇපල්වත්තේ ජනතාවට උගත් වැදගත් අනාගතයක් සඳහා නව ඇඩ‍්‍රස් එකක් ලැබුණු බවත්, එම ඇඩ‍්‍රස් එක පාවිච්චි කර දරුවන්ව විශ්වය ජයගැනීමට හැකි ඉහළම තැනකට ඔසවා තබන ලෙස ඉල්ලා සිටින බවත් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කරයි. මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික …