Category «පොලිස් බල්ලන්ගේ සපාකෑම්»

අර්ජුන් මහේන්ද්‍රන් යාළුවා එක්ක එන්න.. සිංගප්පූරුවේ සිටින අගමැති රනිල්ට මොහොමඩ් මුසම්මිල් කියයි..

(02.02.2018 – 06:24 +0530 – lankacnews.com) නීතිය හා සාමය ඇමති ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා පොලීසියට නව ‘අවම බලය’ යෙදවීමක් හඳුන්වා දී ඇති බවත් ඒ අනුව ක්‍රියාත්මක වී ඇති පොලීසිය රජරට ගොවි ජනතාවගේ ඔළු පළමින්, ක්ලාන්තය දමන තෙක් පන්න පන්නා පහර දෙමින්, වෙඩි තබා බිම වට්ටමින් කටයුතු කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ …

තඹුත්තේගම විරෝධතාව අතරතුර 44 ක් අත්අඩංගුවට – පොලීසියේ 4 ක් ඇතුලු පිරිසකට තුවාල

(28.02.2018 – 14:14 +0530 – sinhala.adaderana.lk) තඹුත්තේගම නගරයේ පැවති ගොවි විරෝධතාව අතරතුර කළහකාරී ලෙස හැසිරුණු කාන්තාවන් 05 දෙනෙකු ඇතුලු 44 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය ප්‍රකාශ කළේ සිද්ධියෙන් පොලිස් නිලධාරීන් සිව් දෙනෙකු ඇතුලු කිහිපදෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි. අද දහවල් ගොවීන් අනුරාධපුර – පාදෙණිය ප්‍රධාන මාර්ගය තඹුත්තේගම නගරයෙන් අවහිර කරමින් සිදුකළ විරෝධතාව විසුරුවා …

ජනතාවට එකම විසදුම ගෝටා කියයි.. දේශපාලනය උණුසුම් කරමින් ගෝටාභයගෙන් නිවේදනයක්..

(28.02.2018 – 12:00 +0530 – lankacnews.com) හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි : නීතිය අවනීතිය කරණ වත්මන් රජයේ පොලිස් විමර්ශණ පසුගිය කාලය පුරා අවන්ගාර්ඩ් මැරිටයිම් සර්විසස්, රක්නා ලංකා ආරක්ෂක සේවා, ගුවන් හමුදාවට මිග් යානා මිලදී ගැනීම, ඩී ඒ රාජපක්ෂ පදනම වැනි විෂයන් රාශියක් යටතේ විවිධ විමර්ශණ පවත්වමින් මගේ …

ලසන්ත ඝාතනයේ සාක්ෂි සැඟවූ හිටපු ඩීඅයිජී ප්‍රසන්න නානායක්කාර රිමාන්ඩ්..! සැඟවූ සාක්කි අවුරුදු 9 කට පසු තරප්පුව යටින් සොයාගනී

(14.02.2018 – 20:45 +0530 -facebook.com/lankaenews) සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනයේ සාක්කි වසන් කළේයැයි සැකපිට ඊයේ අත්අඩංගුවට ගත් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර ලබන 16 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස ගල්කිස්ස මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාල් අද නියෝග කළේය. සැකකර හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා නියෝජ්‍ය පොලිස්පතිවරයකුව ගල්කිස්ස පොලිසිය ඇතුළු පොලිසි කිහිපයක් භාරව සිටිය …

උදයංග වීරතුංග නිදහස් කෙරේ.. ජාත්‍යන්තර රතු වරෙන්තු කතාව කෙප්පයක්.. ‘හිටං හුටං පොලිස් රාජ්‍යයට’ එරෙහිව ජාත්‍යන්තරයේ නඩු දමයි..

(08.02.2018 – 16:40 +0530 – lankacnews.com) උදයංග වීරතුංග නිදහස් කෙරේ.. ජාත්‍යන්තර රතු වරෙන්තු කතාව කෙප්පයක්.. ශ‍්‍රී ලංකා පොලිසියට ජාත්‍යන්තරයේ නඩු දමයි.. තමන් පසුගියදා ඇමරිකාව බලා ගමන් කරමින් සිටිවදී ඩුබායි ගුවන් තොටේදී එරට ඉන්ටර්පොල් පොලිසිය විසින් නතර කර පරික්ෂා කර බැලූ බවත් තමනට එරෙහිව ජාත්‍යන්තරව කිසි චෝදනාවක් නැති බව හා ඉන්ටර්පෝල් රතු වරෙන්තුවක් නැති බව සනාථ …

පොලීසිය මේ අතට ගන්නේ, කාගේ නීතියක් ද?

(07.02.2018 – 22:39 +0530 – newsfirst.lk/sinhala) කොල්ලුපිටිය පොලීසියේ සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් පිරිසක් සාමාන්‍ය පුරවැසියෙකුට අඩන්තේට්ටම් කිරීමේ සිදුවීමක් වාර්තා වේ. ඊයේ පෙරවරු 11.30 ට පමණ මෙම සිදුවීමට මුහුණ දී ඇත්තේ, කොළඹ – ගාල්ල ප්‍රධාන මාර්ගයේ වෙරළ දෙසට වන්නට පිහිටි නිවසක හිමිකරුවෙකි. කොළඹ – ගාල්ල ප්‍රධාන මාර්ගයේ වෙරළ දෙසට වන්නට පිහිටි අදාළ පුද්ගලයාගේ නිවසට …

ලසන්ත වික්‍රමතුංග ඝාතනය – හිටපු පොලිස්පතිවරයකුගේ රට ගමන් තහනම්

(02.02.2018 – 23:30 +0530 – lankadeepa.lk) සන්ඬේ ලීඩර් හිටපු කර්තෘ ලසන්ත වික‍්‍රමතුංග මහතා ඝාතනය කිරීමේ සිද්ධියේ සාක්කි වසන් කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් ලෙස නම් කිරීමට ඉඩ ඇති හිටපු පොලිස්පති ජයන්ත වික‍්‍රමරත්න මහතා ඇතුලූ හිටපු උසස් පොලිස් නිලධාරීන් තිදෙනකුගේ විදේශ ගමන් තහනම් කරන ලෙස ගල්කිස්ස මහේස්ත‍්‍රාත් අධිකරණය අද නියෝග කළේය. හිටපු පොලිස්පති ජයන්ත වික‍්‍රමරත්න මහතාට අමතරව හිටපු …

කතරගම රත්කළ වෙඩි තැබීම ගැන මානව හිමිකම් පරීක්ෂණත් ඇරඹේ

(23.01.2018 – 07:53 +0530 – hirunews.lk/sinhala) පොලිස් කොස්තාපල්වරයෙක්ගේ වෙඩි පහරින් පුද්ගලයෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම ද පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. එම කොමිසමේ නිලධාරීන් පිරිසක් ඊයේ දිනයේම කතරගම ප්‍රදේශයට ගොස් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව සඳහන්. මෙම සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය වාර්තා කළ තොරතුරුවලට අනුව ඔවුන් මෙම පරීක්ෂණය ආරම්භ කර තිබෙනවා. අණ නොතකා …

කතරගමට තවදුරටත් ආරක්ෂාව

(22.01.2018 – 20:32 +0530 – hirunews.lk/sinhala) පොලිස් කොස්තාපල්වරයෙක්ගේ වෙඩි පහරින් පුද්ගලයෙකු ඝාතනයට ලක්වීමත් සමඟ කතරගම නගරයේ හට ගත් නොසන්සුන්කාරී තත්ත්වය පහව ගිය ද, තවමත් ප්‍රදේශය පුරා ආරක්ෂාව තර කර තිබෙනවා. අප වාර්තාකරු සඳහන් කළේ පොලීසිය මෙන්ම පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් ද ආරක්ෂාව සඳහා යොදවා ඇති බවයි. අණ නොතකා ධාවනය කළ යතුරුපැදියක ගමන් කළ පුද්ගලයෙකු …

කතරගම පොලීසියෙන් යළි කඳුළු ගෑස් සහ බැටන් ප්‍රහාර

(21.01.2018 – 17:01 +0530 – hirunews.lk/sinhala) කතරගම පොලීසිය ඉදිරිපිට විරෝධතාවයේ නිරත වූ පිරිස විසුරුවා හැරීම සඳහා පොලීසිය අද (21) පස්වරුවේත් යළි කඳුළු ගෑස් සහ බැටන් ප්‍රහාරයක් එල්ල කළා. එහිදී විරෝධතාවයේ නිරත වූ 63 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කළේ. ඒ අතර පිරිමි පුද්ගලයින් 48 ක් සහ කාන්තාවන් 15 දෙනෙකු ඇතුළත්. අප වාර්තාකරු සඳහන් කළේ …