Category «වර්ගීකරණය නොකළ»

පෙම්වතාට පිහි ප්‍රහාරයක් එල්ල කළ පෙම්වතිය රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

පෙම්වතාට පිහි ප්‍රහාරයක් එල්ල කළ පෙම්වතිය රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ පෙම්වතාට පිහි ප්‍රහාරයක් එල්ල කළ පෙම්වතිය රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ (12.02.2024 – 13:08 +0530 – hirunews.lk/sinhala) පෙම්වතිය විසින් තම පෙම්වතාට පිහි ප්‍රහාරයක් එල්ල කළ බවට තොරතුරු වාර්තා වෙනවා. ඒ ගම්පොළ ප්‍රදේශයෙන්. පෙම්වතියට වයස වුරුදු 19 ක්වන අතර පෙම්වතාට අවුරුදු 22 ක් බව සඳහන්. වසර එක …

සෞඛ්‍ය වෘත්තිය සමිති 72 ක් හෙට (13) සිට අඛණ්ඩ වර්ජනයේ

සෞඛ්‍ය වෘත්තිය සමිති 72 ක් හෙට (13) සිට අඛණ්ඩ වර්ජනයේ සෞඛ්‍ය වෘත්තිය සමිති 72 ක් හෙට (13) සිට අඛණ්ඩ වර්ජනයේ (12.02.2024 – 15:40 +0530 – hirunews.lk/sinhala) මුදල් අමාත්‍යාංශය සමග අද (12) පෙරවරුවේ පැවැති සාකච්ඡාව අසාර්ථක වූ බැවින් හෙට (13) උදෑසන 06:30 සිට අඛණ්ඩ වර්ජනයකට අවතීර්ණ වීමට සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ විද්වත් සංගමය තීරණය කර තිබෙනවා. ඒ අනුව …

වාහන 400 ක් හොරෙන් ලියාපදිංචි කරලා

වාහන 400 ක් හොරෙන් ලියාපදිංචි කරලා වාහන 400 ක් හොරෙන් ලියාපදිංචි කරලා (11.02.2024 – 17:35 +0530 – hirunews.lk/sinhala) මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩල සාමාජිකයින් 5 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 7 දෙනෙකුට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව නීතිමය පියවර ගෙන තිබෙනවා. ඒ රේගුව විසින් නිෂ්කාශනය නොකළ වාහන, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කිරීම …

නිවසක් කොල්ලකෑමට ගිය පුද්ගලයෙක් පහරදීමෙන් ජීවිතක්ෂයට

නිවසක් කොල්ලකෑමට ගිය පුද්ගලයෙක් පහරදීමෙන් ජීවිතක්ෂයට නිවසක් කොල්ලකෑමට ගිය පුද්ගලයෙක් පහරදීමෙන් ජීවිතක්ෂයට (11.02.2024 – 10:21 +0530 – hirunews.lk/sinhala) මිනුවන්ගොඩ – යාගොඩමුල්ල ප්‍රදේශයේ නිවසක් කොල්ලකෑමට පැමිණි පුද්ගලයන් තුන්දෙනෙකුට (3) සිදුකළ පහරදීමකින් එක් (1) අයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලිසීය සඳහන් කළේ, අද (11) අලුයම කොල්ලකරුවන් අදාල නිවසේ ප්‍රධාන දොර කඩා නිවසට ඇතුලුවී ඇති බවයි. එම අවස්ථාවේ නිවසේ …

මනුෂ්‍ය ඝාතනයක් සිදුකර මරණ දඬුවම නියමවී 35 වසරක් සැඟවී සිටි විදුලිබල මණ්ඩලයේ සේවිකාව

මනුෂ්‍ය ඝාතනයක් සිදුකර මරණ දඬුවම නියමවී 35 වසරක් සැඟවී සිටි විදුලිබල මණ්ඩලයේ සේවිකාව මනුෂ්‍ය ඝාතනයක් සිදුකර මරණ දඬුවම නියමවී 35 වසරක් සැඟවී සිටි විදුලිබල මණ්ඩලයේ සේවිකාව (10.02.2024 – 18:47 +0530 – sinhala.adaderana.lk) මනුෂ්‍ය ඝාතනයක් සිදුකර මරණ දඬුවම නියමවී 35 වසරක් සැඟව සිටි කාන්තාවක් ‘අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකය’ මගින් අත්අඩංගුවට …

මවගේ අනියම් සැමියා විසින් දියණිය දූෂණය වෙයි

මවගේ අනියම් සැමියා විසින් දියණිය දූෂණය වෙයි මවගේ අනියම් සැමියා විසින් දියණිය දූෂණය වෙයි (10.02.2024 – 08:19 +0530 – hirunews.lk/sinhala) මුළුතැන් ගෙය තුළ මවගේ අත් පා බැඳ දමා 13 හැවිරිදි දියණිය කාමරයකට ඇදගෙන ගොස් දූෂණය කළේ යැයි කියන පුද්ගලයකු ඊයේ (09) මිනුවන්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ පුද්ගලයා එම මව සමඟ අනියම් සබඳතාවයක් පවත්වාගෙන …

ගම්පොළ පෙර පාසලේ ගසක් කඩා වැටීමෙන් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි පුංචි පුතා ජීවිතක්ෂයට

ගම්පොළ පෙර පාසලේ ගසක් කඩා වැටීමෙන් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි පුංචි පුතා ජීවිතක්ෂයට ගම්පොළ පෙර පාසලේ ගසක් කඩා වැටීමෙන් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි පුංචි පුතා ජීවිතක්ෂයට (10.02.2024 – 14:23 +0530 – hirunews.lk/sinhala) පසුගිය සතියේ ගම්පොළ ජාත්‍යන්තර පාසලක ගසක් කඩා වැටීම නිසා බරපතළ තුවාල ලබා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කළ දරුවාද දැඩි …

ආණමඩුවේ වෙඩි තැබීමකින් අයෙකු රෝහලට

ආණමඩුවේ වෙඩි තැබීමකින් අයෙකු රෝහලට ආණමඩුවේ වෙඩි තැබීමකින් අයෙකු රෝහලට (09.02.2024 – 13:06 +0530 – hirunews.lk/sinhala) ආණමඩුව ප්‍රදේශයේදී යතුරු පැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට (1) තවත් පුද්ගලයෙකු (1) විසින් වෙඩි තැබීමක් සිදුකර පළා ගොස් තිබෙනවා. තුවාලකරුගේ වම් බාහුවට බරපතල හානි සිදු වී ඇති අතර, ඔහු මේවන විට පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය …

පංච (5) පුද්ගල ඝාතනයට යොදාගත් ගිනිඅවිය සමග ‘සාමික’ අත්අඩංගුවට

පංච (5) පුද්ගල ඝාතනයට යොදාගත් ගිනිඅවිය සමග ‘සාමික’ අත්අඩංගුවට පංච (5) පුද්ගල ඝාතනයට යොදාගත් ගිනිඅවිය සමග ‘සාමික’ අත්අඩංගුවට (09.02.2024 – 16:37 +0530 – sinhala.adaderana.lk) බෙලිඅත්ත පංච (5) පුද්ගල ඝාතනයට යොදාගත් බවට සැක කෙරෙන ටී-56 වර්ගයේ ගිනිඅවියක් සමග පුද්ගලයෙකු (1) කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු ඝාතනය මෙහෙයවූ ‘කොස්ගොඩ සුජී’ගේ සමීපතමයෙක් වන ‘සාමික’ නැමැත්තෙක් …

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ සහ රියදුරාගේ දෑත් සපා කෑ බීමත් රියැදුරු රිමාන්ඩ්

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ සහ රියදුරාගේ දෑත් සපා කෑ බීමත් රියැදුරු රිමාන්ඩ් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ සහ රියදුරාගේ දෑත් සපා කෑ බීමත් රියැදුරු රිමාන්ඩ් (09.02.2024 – 07:18 +0530 – hirunews.lk/sinhala) ඇඹිලිපිටිය කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට සහ ඔහුගේ පොලිස් රියැදුරුට පරුෂ වචනයෙන් බැණ වැදී පහරදීමට තැත් කර ඔවුන් දෙදෙනාගේ (2) අත් සපාකෑ බීමත් ත්‍රිරෝද රථ රියැදුරකු පොලිසිය …