ත‍්‍රස්තවාදයේ අනතුර මුලින්ම දැන්වූ වනාතවිල්ලුව… එදා මොකද වුණේ?

(05.05.2019 – divaina.com) ඉකුත් පාස්කු ඉරු දින මුළු ලොවම කම්පාවට පත් කරමින් සිදු කළ ත‍්‍රස්ත ප‍්‍රහාර මාලාව හමුවේ වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය ගබඩාව සම්බන්ධව යළිත් කතාබහට ලක් විය. ඉකුත් ජනවාරි මස 16 වැනි දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් මාවනැල්ල බුද්ධ ප‍්‍රතිමා කඩා දැමීමේ සිද්ධියට සම්බන්ධව සැකකරුවකු වන සාහීර් නමැත්තා පුත්තලම වනාතවිල්ලුව කරඩිපුවල් ප‍්‍රදේශයේ ලැක්ටෝ නමැති වත්තේ …

වසර 15 කට පෙර තවුහිද් ජමාත් ඇතුළු සංවිධාන හතරක් කි‍්‍රයාත්මක වී තිබුණා…

(05.05.2019 – divaina.com) ඇමරිකානු රහස් වාර්තාවකින් හෙළිවන ඇත්ත මෙන්න… වසර 15 කට පෙර තවුහිද් ජමාත් ඇතුළු සංවිධාන හතරක් කි‍්‍රයාත්මක වී තිබුණා… බෝම්බ පිපිරීම් සිංහල අන්තවාදීන්ගේ වැඩක් – එරික් සෝල්හයිම්…. වාර්ගික දුෂ්කරතා ගැන කටයුතු නොකිරීමෙන් මෙවැනි ප‍්‍රහාර එල්ලවන බව ද්‍රවිඩ මන්ත‍්‍රී සුමන්තිරන් පවසද්දී වේගවත් අත්පොලොසන් හඬක් තව්හිද් ජමාත් තහනම වැරදියි – සවුදි අරාබියාවේ හිටපු ශ‍්‍රී ලංකා …

ISIS නිර්මාණය කළේ සී.අයි.ඒ. සංවිධානයයි

(05.05.2019 – divaina.com) ISIS (අයිසිස්) සංවිධානය නිර්මාණය කළේ සී.අයි.ඒ. සංවිධානය බව විකිලික්ස් වෙබ් අඩවියේ නිර්මාතෘ ජූලියන් අසන්ජේ වසර කිහිපයකට පෙර හෙළිදරව් කර තිබුණි. සවුදි අරාබියාව සහ සී.අයි.ඒ. සංවිධානය එක්ව ඇෆ්ගනිස්තානයේ මුජෙයිදින් ගරිල්ලන්ට ඩොලර් මිලියන ගණනක අවි ආයුධ සැපයීමේ ප‍්‍රතිඵලය වූයේ අල්කයිඩා සංවිධානය බිහිවීම බව ඔහු තවදුරටත් කියා සිටියේය. ජාත්‍යන්තර ග්ලෝබල් රිසර්ච් ආයතනයේ ගරිකායි චෙන්ගෝ නමැති …

තවුහිද් ජමාත් දෙවන සැලැස්ම බිදදැමූ සෙයින්දු මරුදු මෙහෙයුම… පන්සල් වලටත් ගහන සැලැස්මක්!

(05.05.2019 – divaina.com) රටම ලේ විලක් කර මරාගෙන මැරෙන බෝම්බ වැලක් පිපිරිණි. රටම කම්පාවී භීතියෙන් භීතියට පත්විය. රටක් බේරා ගන්නට දිවි හිමියෙන් කටයුතු කරන රණවිරුවෝ ඒ වන විටත් හිර ගෙදරය. ජාත්‍යන්තරය සතුටු කරවන්නට රණවිරුවන් පාවා දුන් රට පාලනය කරන පාලකයන්ගේ ඉහමොළ රත්වන්නට විය. දොඩන්නට වචන පවා ඔවුන්ගේ මුවට මුවට ආවේ නැත. ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ …

විශ්වවිද්‍යාලයක වෙසින් එන අන්තවාදයේ පුහුණු පාසල! දකුණු ආසියාවේ ලොකුම ශරියා සරසවිය!!

(05.05.2019 – divaina.com) හිස්බුල්ලාගේ අන්තවාදයේ අශිෂ්ටත්වය විසින් යළි රට ගිනි කෙළියක් බවට පත්කර තිබේ. පාස්කු ඉරිදාව යනු දිගු අතීතයක් පලාගෙන මතුවූ එක් ගිනි සිළුවක් පමණි. ඒ සඳහා සෑහෙන ප‍්‍රමාණයක ‘ගෙදර වැඩ’ අන්තවාදීන් විසින් ඉටු කර තිබේ. මේ නිරාවරණය වන්නේ තවමත් පල නොදැරූ ඉස්ලාමීය අන්තවාදය පෝෂණය කිරීම උදෙසා අධ්‍යාපනයේ නාමයෙන් ඉදිවෙන ‘අන්තවාදී මධ්‍යස්ථානයක්’ පිළිබඳවය. පාකිස්තානය, බංගලාදේශය, …

ප්‍රහාරයේ අරමුණ හෙළිවේ…. ලංකාවට බලගතු යුද කඳවුරක්‌… සේද මාවත ගැන නේටෝ ඇහැගහගෙන!

(05.05.2019 – divaina.com) පාස්කු ඉරිදා ශ‍්‍රී ලංකාවේ සිදු වූ මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ ප‍්‍රහාරවලින් මියගිය අති බහුතරය කතෝලික ජනතාව වීම නිසා මෙය කතෝලිකයින් එල්ල කර තවුහිද් ජමාත් නමැති මුස්ලිම් ත‍්‍රස්තවාදී සංවිධානය අයිඑස් ත‍්‍රස්තවාදීන්ගේ සහායෙන් සිදු කළ ප‍්‍රහාරයක් ලෙස මේ වන විට මත පැතිරෙමින් පවතී. පළමුව පැතිර ගියේ නවසීලන්තයේ ක‍්‍රයිස්ට් චර්ච් ප‍්‍රදේශයේ මුස්ලිම් දේවස්ථානයකට එල්ල වූ ප‍්‍රහාරයට …

තවුහිද් ජමාද් නායකයා සහරාන් නොවේ.. සෞදියේ සිටින නවුෆර් මවුලවි… – රෝහලේ සිටින සහරාන්ගේ බිරිදගේ ප‍්‍රකාශයෙන් හෙලිවේ..

(06.05.2019 – 14:10 +0530 – lankacnews.com) ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ නායකයා සහරාන් නෂීම් නොව සෞදි අරාබියේ වෙසෙන නවුෆර් මවුලවි ද යන්න සම්බන්ධයෙන් පොලිසියට බලවත් සැකයක් මතුවී තිබේ. මෙම සැකය මතුවී ඇත්තේ සහ සහරාන්ගේ බිරිද විසින් කරන ලද ප්‍රකාශයන් අනුව යි. අම්පාර රෝහලේ ප්‍රතිකාර ලබන සහ සහරාන්ගේ බිරිඳගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී පවසා ඇත්තේ තම සැමියා …

මීගමුවට පොලිස් ඇඳිරි නීතිය පනවයි

(05.05.2019 – 20:30 +0530 – sinhala.adaderana.lk) වහාම ක්‍රියාත්මක වන පරිදි මීගමුව පොලිස් බල ‍ප්‍රදේශයට පොලිස් ඇඳිරි නීතිය පනවා තිබේ. ඒ අනුව මේ මොහො‍තේ සිට හෙට(06) උදෑසන 7 දක්වා‍ මෙය බල පැවැත්වෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියා සිටියේය. අද (05) පස්වරුවේ මීගමුව, කොච්චිකඩේ පෝරුතොට ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇති වු නොසන්සුන් තත්ත්වයක් …

‘‘පරිඝණක දත්ත මකා දමා ලිපි ලේඛණ විනාශ කරන්න – දේවස්ථාන ආදිය හැකිතාක් මග හරින’’ පාස්කු ඉරිදා ප්‍රහාරයට පෙර ලංකාවේ සෞදි තානාපතිට ලැබූ රහස් ලිපිය

(05.05.2019 – nethgossip.lk) සෞදි අරාබියේ විදේශ කටයුතු අමාත්‍ය ඊබ්‍රාහිම් බින් අබ්දුල් අසීස් අල්-අසාෆ් ගේ අත්සනින් යුතුව මෙරටසෞදි තානාපතිවරයා වෙත එවන ලද රහස්‍ය ලිපියක් සම්බන්ධයෙන් අල්අහඩ් වෙබ් අඩවිය අනාරවරණය කර තිබෙනවා. පාස්කු ඉරිදා එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයට දින 05 කට පෙර අදාල ලිපිය මෙරට සෞදි තානාපතිවරයා වෙත එවා ඇති අතර හදිසි කටයුත්තක් සේ සලකා සිදුකළ යුතු කරුණු …

මාකඳුරේ මධූෂ් ඩුබායිවලින් පිටුවහල් කරයි – කටුනායකදී CID බාරයට

(05.05.2019 – 05:51 +0530 – sinhala.adaderana.lk) පසුගියදා ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානත්මක අපරාධ කල්ලි නායකයකු වන මාකඳුරේ මධුෂ් අද (05) එරටින් පිටුවහල් කර ශ්‍රී ලංකාව වෙත එවා ඇති අතට කටුනායක දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ඒකකයේ බාරයට ගෙන ඇත. සමරසිංහ ආරච්චිලාගේ මධූෂ් ලක්ෂිත නොහොත් මාකඳුරේ මධූෂ් අද අළුයම 5 ට පමණ යූ.එල් 226 ගුවන් යානයෙන් කටුනායක ගුවන් …