ආබාධ ඇතත් මේ දරුවන් කාටවත් දෙවැනි නැත..! ‘සිත් රූ‘ මහා කලා මංගල්‍යයේ සේයාරූ
(06.10.2017 – 14:20 +0530 – lankaenews.com) අබාධ සහිත දරුවන් පුනරුත්ථාපනය කරන මෙරට ඇති වෘත්තීය පුහුණු මධ්‍යස්ථානවල අධ්‍යාපනය ලබන දරුවන්ගේ මහා කලා මංගල්‍යය වන “සිත් රූ 2017” උළෙල පසුගියදා අමාත්‍ය එස්. බී. දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විය. එහිදී අපේම රටේ අබාධිත සහිත දරුවන් තමන් කිසිවෙකුට දෙවැනි නැතැයි කියා තම කුසලතා විදහා …