නව ව්‍යවස්ථාවේ අනතුරක් ගැන හෙළිදරව්වක් – උදය ගම්මන්පිල මහතා ගෙන්
(02.10.2017 – 13:43 +0530 – hirunews.lk/sinhala) නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සකස් කිරීම සඳහා පත්කළ මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාව මගින් බුදුදහමට සහ ආගමික නිදහසට සූක්ෂම ආකාරයට අතපෙවීමක් සිදුකර ඇති බවට පිවිතුරු හෙළ උරුමය චෝදනා කරනවා. එහි ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මේ බව කියා සිටියේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. හිරුණිකා ප්‍රේමචන්ද්‍රට එරෙහිව තමන් …