Monthly archives: පෙබරවාරි, 2018

කොමිසමට පැමිණි ඌව මහඇමති චාමර කණගාටු වෙයි

(01.02.2018 – 18:54 +0530 – hirunews.lk/sinhala) බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය දණගැස්සවූ බව කියන සිද්ධියේ විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබා දිම සදහා ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක අද මානව හිමිකම් කොමිසමට පැමිණියා. ඔහු අද තමන්ට කොමිසම හමුවේ පෙනී සිටිය නොහැකි බව දන්වා තිබුණත් ඊට අදාළව දැක්වූ හේතු පිළිගත නොහැකි බවයි මානව හිමිකම් කොමිසම ප්‍රකාශ …

වත්මන් පාලනය උතුරේ කිසිදු සංවර්ධනයක් කර නැහැ – හිටපු ජනපති

(01.02.2018 – 19:21 +0530 – hirunews.lk/sinhala) තම පාලන කාලයේ සිදුකළ සංවර්ධන කටයුතු හැර, වත්මන් රජය උතුරේ කිසිදු සංවර්ධන කටයුත්තක් සිදුකර නොමැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. යාපනයේ අද (01) පැවති ජනහමුවකට එක්වෙමිනුයි හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ. ඒකාබද්ධ විපක්ෂය ජාතිවාදී නොවන බවත්, ජනතාව තමන් කෙරෙහි විශ්වාසය තැබිය යුතු බවත් හිටපු ජනාධිපතිවරයා මෙහිදී …

අගමැති රනිල්ගේ ප‍්‍රජා අයිතිය අහෝසි කරන්න නිර්දේශ කෙරේ.. යටගිය කොමිෂන් සභා වාර්තාව මෙන්න…

(01.02.2018 – 22:02 +0530 – lankacnews.com) ‘ප්‍රජා අයිතිය අහෝසි කළ යුත්තේ ජනතාවට ජීවත් වීමේ අයිතිය දිනා දුන් නායකයාගේ ද? නැතහොත් බටලන්ද වධකාගාරයේ දී තරුණයන්ගේ ජීවත් වීමේ අයිතිය උදුරාගත් නායකයාගේ ද?’ යන පැනය රට හමුවේ තබන බව ජාතික නිදහස් පෙරමුණ පවසයි. පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ දී පැවැති මාධ්‍ය හමුවක දී එහි ප්‍රධාන ලේකම් …

සන්ධානයේ කොළඹ නගරාධිපති අපේක්‍ෂක අසාද් සාලි අල්ලස් දෙන්න ගොස් පොලීසියට මාට්ටුයි.. බඩුත් සමග අල්ලා ගනී..

(01.02.2018 – 10:40 +0530 – lankacnews.com) මෙවර පලාත් පාලන මැතිවරණය සදහා කොළඹ මහ නගර සභා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නගරාධිපති අපේක්‍ෂකයා ලෙස නම් කර සිටින අසාද් සාලි මහතා විසින් නීති විරෝධී භාණ්ඩ බෙදා දීමක් පොලීසිය විසින් හෙලි කරගෙන ඇත. සිය ඡන්ද බල ප‍්‍රදේශය තුල ඔහු විසින් මුලින් කූපන් පත් බෙදා දී එම කූපන් පත් සඳහා …

මෙරට භූමිය විදේශීය රාජ්‍යයන්ට පැවරුවේ නෑ – මහින්ද රාජපක්ෂ මහතා

(31.01.2018 – 22:02 +0530 – sinhala.adaderana.lk) මෙරට භූමිය විදේශීය රාජ්‍යක් යටතට පත් කිරීමට තමන් කටයුතු නොකළ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය. අද (31) තිස්සමහාරාම ප්‍රදේශයේ පැවති ජන රැළියකට එක් වෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසීය. අක්කර 250 ක භූමි ප්‍රමාණයක් චීන රජයට දුන් බවට නැගෙන චෝදනාව ප්‍රතික්ෂේප කරන බව හිටපු ජනාධිපති මහින්ද …

ලෝකයේ හොදම මුදල් ඇමති රවි කරුණානායක අත්අඩංගුවට..?

(31.01.2018 – 22:27 +0530 – lankacnews.com) එක්සත් ජාතික පක්‍ෂය හා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය විසින් මැතිවරණ ප‍්‍රචාරක කටයුතු අවසන් සතියේදී කුමන්ත‍්‍රණකාරී වැඩපිලිවෙලක් සකස් කර ඇති බවට ඒකාබද්ද විපක්‍ෂය චෝදනා කරයි. පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන මහතා සදහන් කරන්නේ බැදුම්කර සිදුවීමට අදාලව එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රි රවි කරුණානායක මහතා ස්ව කැමැත්තෙන් අත්අඩංගුවට ගෙන මැතිවරණය අවසන් වූ පසු නිදහස් …