Monthly archives: ජූනි, 2018

නැති වුණ රණ මයුර සම්මාන පදක්කම නැවතත් ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ නිවසට යයි

(01.06.2018 – 09:59 +0530 – sinhala.adaderana.lk) අභාවප්‍රාප්ත හිටපු චිත්‍රපට අධ්‍යක්ෂ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පිරීස් මහතාට අයත්ව තිබු රණ මයුර සම්මානය සමඟ ලැබී තිබු පදක්කම අද (01) නැවතත් එම මැතිනිය වෙත බාර දීමට නියමිත බව පොලීසිය පවසයි. අද උදෑසන 10 ට නො 24, ලෙස්ටර් ජේම්ස් මාවත, කොළඹ 5 යන ලිපිනයේ පිහිටි ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පිරිස් මහතාගේ …

ජවිපෙ කරන්නේ ප්‍රෝඩාවක්.. 20 වන සංශෝධනයේ විධායක ජනපති ක්‍රමය එලෙසමයි..

(01.06.2018 – 12:00 +0530 – lankacnews.com) 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ අනුර දිසානායක මන්ත්‍රීවරයාගේ පෞද්ගලික මන්ත්‍රී යෝජනාව, විධායක ජනපති ධුරය අහෝසි කිරීමක් තාක්ෂණික වශයෙන් හෝ යෝජනා කර නොමැති බවත් එමඟින් ජනාධිපතිවරයා සතු සැලකිය යුතු බලතල ප්‍රමාණයක් අගමැතිවරයාට පැවරීමට යෝජනා කර ඇති බවත් එසේම තම පක්ෂය මුල සිටම පෙන්වා දුන් ආකාරයට මෙම යෝජනාවෙන් රට ෆෙඩරල් …

බැඳුම්කර හොරුන් වසර 30 ක් සඟවාලන උත්සාහයක් – කැෆේ සංවිධානය හෙළිකරයි

(01.06.2018 – nethnews.lk) බැඳුම්කර වංචාවට සම්බන්ධ පුද්ගලයින්ගේ තොරතුරු ඇතුළත් ලේඛන ප‍්‍රසිද්ධ කිරීම ජනාධිපතිවරයා සතු වගකීමක් වන බව කැෆේ සංවිධානය පවසනවා. එහි විධායක අධ්‍යක්‍ෂ කීර්ති තෙන්නකෝන් පැවසුවේ දැනට ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව භාරයේ පවතින අදාළ ලේඛන වසර 30 ක් සඟවා තැබීමේ උත්සයක් ක‍්‍රියාත්මක බවයි. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බැඳුම්කර සිද්ධිය පිළිබඳ සොයා බැලූ ජනාධිපති විමර්ශන කොමිසන් සභා වාර්තාවේ …

දකුණේ වෛරස් උණ ව්‍යාප්තිය තවදුරටත් – වැඩිහිටි රෝගීන් අඩුවෙද්දී, ළමා රෝගීන් ඉහළ යයි

(01.06.2018 – 07:58 +0530 – hirunews.lk/sinhala) දකුණු පළාතේ පැතිර යන වෛරස් උණ රෝගයට මුහුණදීම සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලේ ළමා දැඩි සත්කාර ඒකකය පුළුල් කිරීමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන තිබෙනවා. දැනට ශික්ෂණ රෝහලේ ළමා වාට්ටුවල ප්‍රතිකාර ලබන වෛරසය ආසාදනය වූ බවට සැක කෙරෙන කුඩා ළමයින් 48 දෙනෙකු ප්‍රතිකාර ලබන බව සඳහන්. පසුගිය මැයි මාසය තුළ පමණක් …