Monthly archives: සැප්තැම්බර්, 2018

හැඳුනුම්පත් ගන්න අද සිට රුපියල් 100 ක්

(01.09.2018 – 07:28 +0530 – hirunews.lk/sinhala) මුල් වරට ජාතික හැඳුනුම්පත් ලබා ගැනීම සඳහා අද සිට රුපියල් 100 ක මුදලක් අය කරනවා. එමෙන්ම ජාතික හැදුනුම්පත සංශෝධනය කර අනු පිටපතක් ලබා ගැනීමට රුපියල් 250 ක ගාස්තුවක් ද, ගෙවිය යුතුයි. මීට අමතරව නැති වූ ජාතික හැදුනුම්පතක් වෙනුවට එහි පිටපතක් ලබා ගැනීමට රුපියල් 500 ක ගාස්තුවක් අය කරන බවයි …