Monthly archives: සැප්තැම්බර්, 2017

ඉතිං ආයුබෝවන් ලේකම්තුමනි මරු..!!

(10.09.2017 – 17:00 +0530 – lankaenews.com) මහාධිකරණ දඬුවමට ලක්ව බන්ධනාගාරය වෙත රැගෙන යන හිටපු ජනාධිපති ලේකම්වරයාගේ දසුන් පෙළ දෙස බලා සිටියෙමි. එකින් එක ඛණ්ඩනය වූ එකී දසුන් පෙළ එකවර වැලිකඩ බන්ධනාගාරය වට කොට ඉදිකර ඇති යෝධ ප්‍රාකාරයේ දැවැන්ත යකඩ ද්වාරය අබියස මොහොතක් නැවතුණි. රුපවාහිනී නාලිකා ප්‍රවිෂ්ඨ වී ඇත්තේ අප්‍රකාශිත සංග්‍රාමයක් සඳහාය. ලේකම්තුමාගේ සංවේදීම දසුන නිවැරදිව …

කිළිනොච්චියේ කඩු කිණිසි රැගත් කල්ලි දෙකක ගැටුමක්

(10.09.2017 – 23:45 +0530 – lankaenews.com) කිළිනොච්චියේදී කඩු කිණිසි රැගත් දෙපිරිසක් අතර 09 දා සවස ඇතිවූ ගැටුමකින් එක් අයෙකු බරපතල තුවාල ලබා කිළිනොච්චිය රෝහලට ඇතුළත් කොට තිබේ. තුවාල ලැබූ පුද්ගලයා ගමන් කරමින් සිටි යතුරු පැදියට අනෙක් කණ්ඩායමේ සාමාජිකයින් විසින් ගිණි තබා ඇති අතර එම ගින්නට හසුවී යතුරු පැදිය මුළුමනින්ම විනාශ වී ගොස් තිබේ. මෙම කණ්ඩායම් …