Monthly archives: ජූලි, 2018

ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂක, රංගන ශිල්පි රෝයි ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වෙයි

(01.07.2018 – nethnews.lk) ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂකවරයෙකු මෙන්ම රංගන ශිල්පියෙකු වූ රෝයි ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. ශ්‍රී ජයවර්ධන පුර රෝහලේදී ඊයේ (30) රාත්‍රියේ ඔහු මෙලෙස අභාවප්‍රාප්ත වී ඇති බවයි වාර්තා වුණේ. 1937 වසරේ අගෝස්තු 30 වැනිදා උපන් රෝයි ද සිල්වා මහතා මියයන විට 80 වැනි වියේ පසුවුණා. 1964 වසරේදී සුජාගේ රහස චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි …

ඉන්ධන බවුසර් හිමියන් හෙට (01) මධ්‍යම රාත්‍රියේ සිට පැය 48 ක වර්ජනයක

(30.06.2018 – nethnews.lk) ලංකා ඛණිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය හෙට (01) මධ්‍යම රාත්‍රියේ සිට පැය 48 ක වර්ජනයක් ආරම්භ කිරීමට සූදානම් වනවා. ඒ ඉන්ධන මිල ඉහළ යාමට සාපේක්ෂව සිය ප‍්‍රවාහන ගාස්තු ඉහළ නොදැමීමට විරෝධය පළ කරමින් ෴ *************************************** දියණිය පැහැරගෙන කප්පම් ඉල්ලූ ක්‍රීඩා උපදේශක අත්අඩංගුවට (30.06.2018 – 15:52 +0530 – lankadeepa.lk) මීගමුව ප්‍රදේශයේ …