මාධ්‍ය සමග සුහදව වැඩ කිරීම කලාවක් බව අගමැති පවසයි

මාධ්‍ය සමග සුහදව වැඩ කිරීම කලාවක් බව අගමැති පවසයි ********************************************* මාධ්‍ය සමග සුහදව වැඩ කිරීම කලාවක් බව අගමැති පවසයි (02.12.2021 – 21:19 +0530 – hirunews.lk/sinhala) මාධ්‍ය සමග සුහදව වැඩ කිරීම කලාවක් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අගමැතිවරයා මේ අදහස් පළ කර සිටියේ, කොළඹ අරලියගහ මන්දිරයේදී පැවැති ඇසිදිසි මාධ්‍ය රක්ෂණ ප්‍රදානය කිරීමේ උත්සවය දීයී. එහි …

ගෑස් සිලින්ඩර සහ ලිප් අලෙවිය පහත බසී – භුමිතෙල් ලිප් මිලත් ඉහළට

ගෑස් සිලින්ඩර සහ ලිප් අලෙවිය පහත බසී – භුමිතෙල් ලිප් මිලත් ඉහළට ********************************************* ගෑස් සිලින්ඩර සහ ලිප් අලෙවිය පහත බසී – භුමිතෙල් ලිප් මිලත් ඉහළට (02.12.2021 – 19:16 +0530 – hirunews.lk/sinhala) ගෑස්වල ප්‍රමිතිය සම්බන්ධයෙන් තමන් සිදුකළ පරීක්ෂණයේ වාර්තාව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පිළිගෙන ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රකාශ කළා. අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුකූලව …

බස් ගැමුණු අවම බස් ගාස්තුව රුපියල් 20 කරන්නැ යි ඉල්ලයි – රජය බෑ කියයි

බස් ගැමුණු අවම බස් ගාස්තුව රුපියල් 20 කරන්නැ යි ඉල්ලයි – රජය බෑ කියයි ********************************************* බස් ගැමුණු අවම බස් ගාස්තුව 20 කරන්නැ යි ඉල්ලයි – රජය බෑ කියයි (02.12.2021 – 13:16 +0530 – hirunews.lk/sinhala) බස් ගාස්තු ඉහළ දැමීමක් මේ මොහොතේ සිදු කළ නො හැකි බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ප්‍රකාශ කළා. ඒ, ජනවාරියේ …

නැවේදී ම ගෑස් පරීක්ෂාව අද (02) සිට – ලසන්ත අලගියවන්නගෙන් ප්‍රකාශයක්

නැවේදී ම ගෑස් පරීක්ෂාව අද (02) සිට – ලසන්ත අලගියවන්නගෙන් ප්‍රකාශයක් ********************************************* නැවේදී ම ගෑස් පරීක්ෂාව අද (02) සිට – ලසන්ත අලගියවන්නගෙන් ප්‍රකාශයක් (02.12.2021 – 07:44 +0530 – hirunews.lk/sinhala) මෙරටට ගෙන්වන ගෑස් වරායට ඇතුළු කර ගැනීමට පෙර නෞකා තුළට ම ගොස් අදාළ ආයතන මගින් ඒවායේ ප්‍රමිතිය, තත්ත්වය සහ ගුණාත්මකභාවය පරීක්ෂා කිරීමේ කටයුතු අද (02) සිට …

මින් ඉදිරියට සවස 04:15 න් පසු සිදු වෙන කිසිදු විදුලි බිඳවැටීමක් යථාවත් කරන්නේ නැහැ – විදුලි ඉංජිනේරු සංගමයේ සභාපති සෞම්‍ය කුමාර

මින් ඉදිරියට සවස 04:15 න් පසු සිදු වෙන කිසිදු විදුලි බිඳවැටීමක් යථාවත් කරන්නේ නැහැ – විදුලි ඉංජිනේරු සංගමයේ සභාපති සෞම්‍ය කුමාර ********************************************* මින් ඉදිරියට සවස 04:15 න් පසු සිදු වෙන කිසිදු විදුලි බිඳවැටීමක් යථාවත් කරන්නේ නැහැ – විදුලි ඉංජිනේරු සංගමයේ සභාපති සෞම්‍ය කුමාර (01.12.2021 – 17:36 +0530 – hirunews.lk/sinhala) ජාතික විදුලිබල මණ්ඩල විදුලි ඉංජිනේරු සංගමය …

IMF කොන්දේසි පිළිබදව මහ බැංකු අධිපති කළ ප්‍රකාශ ගැන නිවැරදි තොරතුරු රටට හෙළි කරන්න – එජාපය

IMF කොන්දේසි පිළිබදව මහ බැංකු අධිපති කළ ප්‍රකාශ ගැන නිවැරදි තොරතුරු රටට හෙළි කරන්න – එජාපය ********************************************* IMF කොන්දේසි පිළිබදව මහ බැංකු අධිපති කළ ප්‍රකාශ ගැන නිවැරදි තොරතුරු රටට හෙළි කරන්න – එජාපය (01.12.2021 – 15:13 +0530 – hirunews.lk/sinhala) ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ඉදිරිපත් කර ඇති කොන්දේසි පිළිබඳව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් කළ …

මුතුරාජවෙල යනු සියළු ආයතන හා සමාගම් එක්ව විනාශ කිරීමට සැලැසුම් කරන සුවිශේෂී තෙත් බිම් සංකීර්ණයකි – සජීව චාමිකර

මුතුරාජවෙල යනු සියළු ආයතන හා සමාගම් එක්ව විනාශ කිරීමට සැලැසුම් කරන සුවිශේෂී තෙත් බිම් සංකීර්ණයකි – සජීව චාමිකර ********************************************* මුතුරාජවෙල යනු සියළු ආයතන හා සමාගම් එක්ව විනාශ කිරීමට සැලැසුම් කරන සුවිශේෂී තෙත් බිම් සංකීර්ණයකි – සජීව චාමිකර (ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය) (01.12.2021 – 12:02 +0530 – lankaleadnews.com) නාගරික සංවර්ධන අධිකාරිය සහ ඉඩම් ගොඩකිරීමේ හා …

මංගල උත්සවයකට 200 කට අවසර

මංගල උත්සවයකට 200 කට අවසර ********************************************* මංගල උත්සවයකට 200 කට අවසර (01.12.2021 – 08:03 +0530 – hirunews.lk/sinhala) අද (01) සිට මේ මස 15 වැනි දා දක්වා ක්‍රියාත්මක වන පරිදි නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව විවාහ මංගල උත්සවයක් සඳහා ශාලා ධාරිතාව තුනෙන් එකක් (1/3) නො ඉක්මවන පරිදි …

තම ත්‍රීරෝද රථය සිතාමතාම වෙනත් වාහනවල ගැටීමට සලස්වා මුදල් කඩා ගන්නා අයෙක්

තම ත්‍රීරෝද රථය සිතාමතාම වෙනත් වාහනවල ගැටීමට සලස්වා මුදල් කඩා ගන්නා අයෙක් ********************************************* තම ත්‍රීරෝද රථය සිතාමතාම වෙනත් වාහනවල ගැටීමට සලස්වා මුදල් කඩා ගන්නා අයෙක් (30.11.2021 – 19:37 +0530 – sinhala.adaderana.lk) තම ත්‍රීරෝද රථය සිතාමතාම වෙනත් වාහනවල ගැටීමට සලස්වා වංචා සහගත ලෙස බලහත්කාරයෙන් මුදල් ලබාගන්නා පුද්ගලයෙකු ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශනය අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. …

කංසා අපනයනයට සූදානම් – නීති ළඟදීම පාර්ලිමේන්තුවට

කංසා අපනයනයට සූදානම් – නීති ළඟදීම පාර්ලිමේන්තුවට ********************************************* කංසා අපනයනයට සූදානම් – නීති ළඟදීම පාර්ලිමේන්තුවට (30.11.2021 – 16:45 +0530 – hirunews.lk/sinhala) කංසා අපනයනය සඳහා අවශ්‍ය නීති මැතිසබයට ළඟදීම ඉදිරිපත් කර අනුමැතිය ලබා ගැනීමට බලාපොරොත්තුවන බව දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍යය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පාර්ලිමේන්තුවේදී අද (30) පැවසුවා. …