උතුරු අධ්‍යාපන ඇමැති ජාතික කොඩියට නිගා කිරිමට විරෝධය

(17.11.2017 – 14:49 +0530 – lankadeepa.lk) දකුණේ ඉදගෙන අපිට සංහිදියාව ගැන උගන්වන ඒ ගැන උස් හඩින් බෙරිහන් දෙන පාලකයන් උතුරු පළාත් අධ්‍යාපන ඇමැති ජාතික කොඩියට නිගා කිරීම පිළිබඳව වචනයක් කථා කරන්නේ නැති බවත් මේ සම්බන්ධයෙන් වහාම රජය ප්‍රකාශයක් කළ යුතු යැයි උතුරු හා උතුරු මධ්‍යම දෙපළාතේ ප්‍රධාන සංඝනායක අනුරාධපුර ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරාධිපති ආචාර්ය නුගේතැන්නේ …

පිටතින් පැමිණි පිරිස් ගිංතොට ගැමියන්ට පහර දෙති

(17.11.2017 – 22:43 +0530 – lankadeepa.lk) ගිංතොට ප්‍රදේශයට පිටතින් පැමිණි පුද්ගලයන් පිරිසක් විසින් අද (17) රාත්‍රී කාලයේ කඩ සහ නිවාස කිහිපයකට දැඩි අලාභහානි සිදුකර ඇතැයි පොලිසිය පවසයි. පහරදීමට පැමිණි ඇතැම් පුද්ගලයන් මුහුණු ආවරණය කරගෙන සිටි බව ද ගැමියෝ කියති. ⁣මීට ටික වේලාවකට පෙර ගිංතොට ප්‍රදේශයේ වෙඩි ශබ්ද ඇසුණු බවත් කියැවේ. හෙට (18 වැනිදා) පෙරවරු 9.00 …

අර්ජුන්ට කෝල් කරපු අය කොප් කමිටුවෙන් ඉවත් කරන්නැයි ඒකාබද්ධයෙන් ඉල්ලීමක්

(17.11.2017 – 15:35 +0530 – sinhala.adaderana.lk) කෝප් කමිටුවේ ස්වාධීනත්වය සහ විශ්වාසනීයත්ව රැක ගැනීම සඳහා වහාම අර්ජුන් ඇලෝසියස් සමඟ දුරකථන සංවාදයන් පැවැත් වු කෝප් කමිටු සමාජිකයින් 5 දෙනාගේ සමාජිකත්වය අත්හිටුවා විමර්ශනයක් පැවැත් විය යුතු බව ඒකාබද්ධ විපක්ෂය පවසයි. බැඳුම්කරු හොරු වහා අත්අඩංගුවට ගනු යන තේමාවෙන් අද (17) පැවති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවට එක් වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී …

කසිප්පු බොන සමාජයයි බියර් බොන සමාජයයි එකක් නෙමෙයි දෙකක්

(17.11.2017 – 19:34 +0530 – sinhala.adaderana.lk) 2018 අයවැයෙන් බීර මිල ගණන් පහළ දැමීම තුළින් අලුතින් පිරිසක් මත්පැන් පානයට ඇබ්බැහි වන බව පූජ්‍ය මාවරලේ භද්දිය හිමියන් පවසයි. අද (17) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් උන්වහන්සේ මෙම අදහස් පළ කළේය. කසිප්පු පරිහරණය අවම කිරීමේ අරමුණින් ආණ්ඩුව මෙම ක‍්‍රියාවලිය සිදු කරනු ලැබූව ද එය කිසිසේත් ඉටු නොවන …

අගමැති ධුරයෙන් අස්වී බැඳුම්කර කොමිසමට යන්නැයි ජනාධිපති රනිල්ට කියා තිබෙනවා

(17.11.2017 – mawbima.lk) අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වී සාමාන්‍ය පුරවැසියෙක් ලෙස ගොස් බැඳුම්කර කොමිසම ඉදිරියේ සාක්කි දෙන ලෙස ජනාධිපතිවරයා විසින් රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා තිබෙන බව වමේ කේන්ද්‍රයේ සම කැඳවුම්කරු චමීර පෙරේරා පවසයි. ඔහු පෙන්වා දුන්නේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ඩී.බී.එස්. ජෙයරාජ් විසින් ඒ පිළිබඳව පසුගියදා ඔහුගේ ලිපියක සඳහන් කොට තිබූ බවයි. නමුත් මේ සම්බන්ධයෙන් පිළිතුරක් සහිත ප්‍රතිචාරයක් …

නිධානයකින් මැණිකක් ගත්ත හොරු අල්ලන්න ගිහින් පොලිසිය අද්භූත සිදුවීමක් දැකලා

(13.11.2017 – lankadeepa.lk/sunday/nimthera/) “සර් නවගත්තේගම කැලෑවේ ගල් තලාවක නිධානයක් ගොඩගන්න හදනවා. දැන්ම ගියොත් කට්ටියම අල්ලාගන්න බැරිවෙන එකක් නැහැ” නවගත්තේගම පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක නවීන් ඉන්ද්‍රජිත් දයානන්ද මහතාට දුරකථනයෙන් කතාකර පවසනු ලැබ ඇත්තේ ඔහුගේ පෞද්ගලික ඔත්තුකරුවෙකු විසිනි. පොලිස් ස්ථානාධිපති දයානන්ද මහතා තොරතුරු ලැබුණු වහාම පොලිස් කණ්ඩායමක් සමඟ පිටව ගියේ නිධන් හොරුන් අල්ලා ගැනීම සඳහාය. නිධන් හොරුන් …

5/6 පරාජය යලි පෙනේ.. මැතිවරණ ඝාතකයෝ මැතිවරණ සිතියම අකුලති.. ස්වාධීන මැතිවරණ කොමිසම ස්වාධීන අධිකරණය අනාථයි.. ශ‍්‍රී ලංකාව යලි රාජාණ්ඩු ක‍්‍රමයට..

(16.11.2017 – 22:05 +0530 – lankacnews.com) 1948 නිදහසෙන් පසුව මැතිවරණයක් කල් දැමීම සිදු වුයේ 1975 දීය, ඒ 1972 දි ශ්‍රි ලංකා ජනරජ ව්‍යවස්ථාව හදුන්වා දුන් බැවින් එදින සිට වසර 5 කින් පසුව මැතිවරණ පැවත්විමට සුදුසු යැයි එවක රජය තීරණය කිරිම නිසාය. ඒ අනුව මහා මැතිවරණ 1977 දක්වා වසර දෙකකින් ශ්‍රිලනිප ප්‍රමුඛව සමගි පෙරමුණ රජය කල් …

සඳුදා බැදුම්කර කොමිසමට එන්නැයි අගමැතිට දැනුම් දෙයි – ඇලෝසියස් ඇමතූ කෝප් සාමාජිකයන් 5 දෙනෙකු ගැන තොරතුරු

(16.11.2017 – 19:04 +0530 – hirunews.lk/sinhala) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට ලබන සඳුදා බැදුම්කර පිළිබද විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම්දී ඇති බව එම කොමිසම අද (16) නිවේදනය කළා. ඒ විශේෂ සාක්ෂි විමසීමේ සැසිවාරයක් සදහා එම කොමිසම අද යළි රැස්වූ අවස්ථාවේදීයි. එහිදී කොමිසම සදහන් කළේ තමන් යොමුකළ පළමු ප්‍රශ්නාවලියට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ දිවුරුම් ප්‍රකාශයකින් …

උතුරේ අධ්‍යාපන ඇමති ජාතික කොඩිය උස්සන්න බෑ කියයි

(16.11.2017 – 16:13 +0530 – sinhala.adaderana.lk) වවුනියාව ප‍්‍රදේශයේ සිංහල පාසලක පැවති උත්සවයක් සඳහා ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගීවූ උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍ය එස්. සර්වේශ්වරන් මහතා එම උත්සව අවස්ථාවේදී ජාතික කොඩිය එසවීමට ප‍්‍රතික්ෂේප කර තිබේ.‍ වවුනියාව ප‍්‍රදේශයේ අධ්‍යාපනය ලබන පාසල් සිසු සිසුවියන් අතරින් තෝරාගත් සිසු සිසුවියන් පිරිසකට පාපැදි බෙදාදීමේ වැඩසටහනක් වවුනියාව ඊරට්ටපෙරියකුලම පැරකුම් මහා විද්‍යාලයේදී ඊයේ …

හයිබ්‍රිඩ් වාහනවල ලීසිං පහසුකම 50% සිට 70% දක්වා ඉහළට

(16.11.2017 – 17:20 +0530 – hirunews.lk/sinhala) හයිබ්‍රිඩ් වාහන මිලදී ගැනීමේදී වටිනාකමින් සියයට 50 ක් ලෙසට පැවති ලීසිං පහසුකම සියයට 70 ක් දක්වා ඉහළ නංවා තිබෙනවා. මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතායි මේ බව කියාසිටියේ. මේ අතර ලියාපදිංචි නොකළ විද්‍යුත් මෝටර් රථ සඳහා ලබාදුන් බදු සහනය ලියාපදිංචි කළ මෝටර් රථ සඳහා ද ලබා දීමට රජයේ අවධානය යොමුව …